නෙලුම් කුලුන සරුංගල් අරින්නද බොල ??

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මෙම thread එකේ සඳහන් "නෙලුම් කුළුණ සරුංගල් අරින්නද බොල ...." යන ප්‍රකාශය කල මෝඩයා කවුරුදැයි නොදනිමි. එහෙත් ඔහුට දිව යුතු පිළිතුර නම්,

    420px-UG-LK_Photowalk_-_Lotus_Tower_-_2017-03-12_%288%29.jpg


    නෙළුම් කුළුණ (නැතහොත් කොළඹ නෙළුම් කුළුණ) , ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල ඉදි කරමින් පවතින [1] මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුණ" ලෙස නම් කෙරේ. ‍කොළඹ බේරෙ වැව අසල ඉදිකිරීමට යෝජිත මෙම කුලුනේ ඉදි කිරීම් පිරිවැය ඈඩො මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ.[2] මෙම කුලුන නිර්මාණය කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබයි. [3] මුලදී මෙම කුළුණ පෑලියගොඩ නගරයේ ඉදි කිරීමට සැලසුම් කලත් පසුව රජය විසින් එය වර්ථමාන ස්ථානය කරා රැගෙන එන ලදී.[4] කුළුණ ඉදි කල පසු එය දකුණු ආසියාවේ උසම ඉදි කිරීම වනු ඇත.

    කුළුණේ ඉදි කිරීම් පිළිබඳ ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 න් වන දින (TCRSL) හි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඈතුළු පිරිස විසින් සිදු කරන ලදී.[7] පා. ම. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී. කුළුණ කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදි කෙරේ.[8] කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම වේ. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

    ඉදි කිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

    කුළුණ මීටර 350 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තයි.[9]

    කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තක් සඳහා වෙන් වේ.

    ප්‍රධාන බඳ
    විදුලි සෝපාන 5

    නෙළුම් මල
    පළමු හා දෙවන තට්ටු
    රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන

    තුන්වන තට්ටුව
    උත්සව ශාලාව

    හතරවන තට්ටුව
    කරකැවෙන ආපනශාලාව 4 වන

    පස්වන සහ හය වන තට්ටු
    නඩත්තු අංශ

    හත්වන තටිටුව
    7 වන මහලේ නිරික්ෂණ වේදිකාව වේ.

    ඒ බුද්ධිමතාට පිළිතුර ලබා දුන්නේ : https://si.wikipedia.org/wiki/නෙළුම්_කුළුණ
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Machan oya tower eke kisima uniqueness nae ae nisa CMB icon wei kiyala apita kiyanna bae..

    Ape local tv station analog idan digital karana kathawa dan awrudu 10k thissae kiyana kathawak eath karana patak nae..Anita eka digital karanna high altitude tower oni nae..local tv station wala digital studio n broadcasting equipment thamai oni..

    USD 300 million investment ekak USD 1 ticket kadala kawa karanna puluwan kiyala surangana lokawala inna epa..

    Api ratak widiyata priority list thiyenna oni..ae widiyata wada karanna oni

    it is about Rs.2000+ for KL tower in Malaysia. I highly doubt it would be $1. At least for the foreigners.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Highway eke nikanda yanna denne? Oke income eka enakan. Gonkatha epa ban.:rofl:

    ane booruwo ape wage duppath rataka highway hadala nikan yanna denna?tho jeppekda?:rofl:diyunu ratawal walath thaama tunnel walin highway walin yanakota salli gewanna un ewa hadala awurudu ganak gihillath.nikan jeppo wage lin gebi katha kiyanna epa modaya.me balapiya USA wala..


    panoramic-view-of-golden-gate-bridge-at-night-california-us-dp-min.jpg


    https://www.vroomvroomvroom.com/driving-tips/usa-toll-roads/


    me italy wala.thawa balapiya google karala onatharam thiyenawa.JVP lin gembo.thopi danne kuhaka kam karannai,diyunu wuna unta irisiyakarakam karannayi witharyi.anurayath ahanne paarawal hadala kannada kiyalane.habayi uuth ewala yanawa nehh....:rofl:

    https://www.italybeyondtheobvious.com/the-italian-autostrada-tips-for-foreigners
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලංකාවෙ බහුතරයකයෙ දෛනික ආදායම කීය ද!
    බහුතරය තොපි උන දවසට ලයිට් කණු හැදුවට කමක් නෑ.අනෙක උඹල වැඩිය ටැක්ස් ගෙවන්නෙ වැඩිපුර පරිභෝජනය කරන නිසා.සිරියාවතීට ගහන ටැක්ස් ඒ මිනිසුන්ගෙ හිසටත් උඩින්!.
    සිරියාවතී ල දවසක ටැක්ස් නොගෙව හිටියොත්,තොපේ ටැක්ස් වලින් මේ රට ගොඩ දාන්න බෑ .


    දන්න බම්බුවක් කතා කරපන්.. උපයන ආදායමට සාපේක්ෂව වැඩිම ටැක්ස් ප්‍රමාණයක් ගෙවන්නෙ කවුද කියල මුලින් හොයල බලපන්. අනික ඔය සිරියාවතීල සත පහක් PAYE tax (Pay As You Earn) ගෙවන්නෙ නෑ. උන් ගෙවන්නෙ කඩෙන් ගන්න පරිප්පු වලට ගහන 15% VAT + 2% NBT විතරයි.
    රටේ අනිත් උන්ට VAT, NBT, PAYE, Withholding, Corporate income මේ හැම මගුලම ගහනව මදිවට පඩිය වැඩි වෙනකොට ටැක්ස් රේට් එකත් වැඩි වෙනව..


    මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගෙන් හූරගෙන කාල නිකන් ඉන්න එවුන්ට බෙදන මේ ගොබ්බ සමාජවාදී සිස්ටම් එක නැති කරල දාන්න ඕනි.


    ටැක්ස් වැඩියෙන් ගෙවන මිනිස්සුන්ට මොනවද ඒ වෙනුවෙන් ලැබෙන gratitude එක? අඩුම ගානෙ රජයේ ආයතනයකට ගිහාම පෝලිමේ ඉන්නෙ නැතුව වැඩ කරගන්නවත් ලැබෙන්වද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ane booruwo ape wage duppath rataka highway hadala nikan yanna denna?tho jeppekda?:rofl:diyunu ratawal walath thaama tunnel walin highway walin yanakota salli gewanna un ewa hadala awurudu ganak gihillath.nikan jeppo wage lin gebi katha kiyanna epa modaya.me balapiya USA wala..


    panoramic-view-of-golden-gate-bridge-at-night-california-us-dp-min.jpg


    https://www.vroomvroomvroom.com/driving-tips/usa-toll-roads/


    me italy wala.thawa balapiya google karala onatharam thiyenawa.JVP lin gembo.thopi danne kuhaka kam karannai,diyunu wuna unta irisiyakarakam karannayi witharyi.anurayath ahanne paarawal hadala kannada kiyalane.habayi uuth ewala yanawa nehh....:rofl:

    https://www.italybeyondtheobvious.com/the-italian-autostrada-tips-for-foreigners

    සිරියාවතීගෙ සල්ලිත් එකේ තියනවා මහින්ද වහලෝ... ගමේ මිනිස්සු රටේ උන් නෙමේද? :P
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Highway eka hadapu salli china walata gewanne eken ena income eken nathuwa siriyawathige salli walin nemeyi.mekath ehemai.:P

    රාජපස්ස කෞතුකාගාරේ හදන්න ගිය සල්ලිත් මැදමුලනේ මහ එකා වලෙන් නැගිටලා ඇවිල්ලා ගෙව්වලු. සිරියාවතීලගෙ සල්ලිවලින් සතයක්වත් ගියේ නෑලු. :yes:


    z_p01-AG-SENDS.jpg

    z_p01-AG-SENDS.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මටනම් හිතෙන්නෙ අර ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු උන්නැහෙ නේද...?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Machan oka multi purpose communication tower ekak. oka loku investment ekak bn ubata notherunata.

    TV network eka digital karana plan ekath ekka sambanda karalai oka genawe, ethakota oke service eka ganna local & foreigh tv, telecommunication companies okata gewanna one salli.
    e wagema oka uda hotel ekak thiyenawa eken wenama salli enawa. oka balanna ena local, foreign touristlagen wenama ticket ganna puluwan hotel ekata giyath nathath nikan tower eka udata gihin city eka balala enawata witharak hariyata UAE wala burj khalifa, USA wala The Willis Tower eke karanawa wage.

    anith eka oka thawath hadanna hethu una colombo tourists, hotels walata hub eka widiyata. ethakota oka colombo city ekata loku value ekak wena widiyata hadala thiyenne tourist destination ekak widiyatath salakala, eka direct income ekak widiyata lotus tower ekata awe nathi unath colombo municipal council ekata indirect income ekak
    Anmoooo neda machang? 😂
     
    • Haha
    Reactions: haunte