සිංහලු ටික තාම මේක කරේ තියන් යනවා,ඕක ප්රයෝජනයකට ගන්න හදපු ප්රොජෙක්ට් එකක් නෙමෙයි බං.
ඕක 2010 ඉදන් ප්ලෑන් කරලා හදලා තිබ්බේ එන චන්දෙකිදී යූස් කරන්න.
2015 ඒක කරන්න බැරි වුනා මොකද වැඩ ඉවර වෙලා තිබ්බේ නෑ.
ඒත් 2019දි ගෝටාගේ කැම්පේන් එකට මේක හොදට පාවිච්චි වුනා.
බලපන් ඒ කාලේ ආපු ගොඩක් පෝස්ටර් වල නෙලුම් කුළුණ හයිලයිට් වෙලා තිබ්බා.
ඒ වගේම හදපු පක්ෂේ සංකේතේ වුනෙත් නෙලුම් පොහොට්ටුව.
පන්සලෙත් නාග ධාතු පෙන්නන දවසේ බලන්න ආපු එවුන්ට දුන්නේ නෙලුම් පොහොට්ටුවක්.
කොහොම හරි කැම්පේන් එක රන් කරපු එවුන් සිංහලුන්ව හොදට ලිදේ දැම්මා.
මේවා මම කියන එකක් නෙමෙයි පොහොට්ටුවේ බ්රැන්ඩින්ග් කරපු එකෙක් එලියට දාපු කතාවක්.
ඔරිජිනල් පොස්ට් එක දැක්කොත් මෙතන දාන්නම්.
ඇත්තටම නෙලුම් කුළුණ පොලිටිකල් සයින් එකක් විතරයි,
මේක මොකට යූස් කරන්නද කියලා හදපු එවුන්ටත් හිතාගන්න බැරිව ඉන්නේ.
ගොඩක් දුරට මේක කොළඹ අයිකන් එකක් වෙයි, දැනටමත් එහෙමනේ.
පැරිස් වල අයිෆල් වගේ, පීසා වල ඇලවෙන කුළුණ වගේ.
නාකි මයිනට ඕනි වුනේ ජස්ට් ඇන් අයිකන් විතරයි.
සිංහලු ටික තාම මේක කරේ තියන් යනවා,
උන් දන්නේ නෑ මේකට වියදම් වුනෙත්/ ණය ගෙවන්නෙත් උන්ගේ තුට්ටු දෙකෙන් කියලා.
උන් දන්නේ නෑ මේකට වියදම් වුනෙත්/ ණය ගෙවන්නෙත් උන්ගේ තුට්ටු දෙකෙන් කියලා


