[FONT="]තවමත් ඉදිකරීම් කටයුතු අවසන් වී නොමැති අහස උසට නැගෙන නෙළුම් කුළණ කොළඹ නගරය තුළ[/FONT]
[FONT="]සැරිසරන ඔබ අනිවාර්යයෙන් දැක ඇති සිත් ඇද ගන්නා සුළු දර්ශනයක් බවට සැක නැත. වරෙක[/FONT]
[FONT="]ආන්දෝලනාත්මක වූ මෙම කුළුණ තවත් වරෙක නගරාලාංකරනය සඳහා අත්‍යාවශ්‍ය ව්‍යාපෘථියක් ලෙස[/FONT]
[FONT="]හැඳින්වුනි . මෙම මතභේදාත්මක තත්වය හේතුවෙන්ම බොහෝ දෙනා නෙළුම් කුළුණේ සැබෑ කර්තව්‍යය[/FONT]
[FONT="]පිළිබඳව දැඩි අනාවබෝධයකින් පසුවන බව අපට හැඟුණී. ඉදිකරීම් කටයුතු අවසන් වූ පසු එය දකුණු[/FONT]
[FONT="]ආසියාව් උසම කුළුණ වීමට නියමිත බව ඔබ දැනටමත් දන්නවා ඇති නමුත් බොහෝ දෙනකු ඒ පිළිබඳව[/FONT]
[FONT="]නොදන්නා කරුණු කිහිපයක් අපි දැන් විමසා බලමු.[/FONT]
*1. *[FONT="]නෙළුම් කුළුණේ මීටර [/FONT]292.2[FONT="]ක් (අඩි [/FONT]958[FONT="]ක්) දැනටමත් ඉදි කර අවසන්ය. එහි ලෝහමය මුදුන්[/FONT]
[FONT="]කණුව හා නෙළුම් පෙති ඉදි කිරීමේ කටයුතු තවමත් ඇරඹී නොමැත.[/FONT]
*2. *2017[FONT="] ඔක්තෝබර් මස වන විට මෙම ව්‍යාපෘථිය මුළුමනින්ම අවසන් වීමට නියමිත අතර[/FONT], 2017
[FONT="]වසර අවසානයේ දී නෙළුම් කුළුණ විවෘත කිරීමට නියමිතය.[/FONT]
*3. *[FONT="]ඉදිකිරීම් අවසන් වූ පසු[/FONT], [FONT="]අකුණු සන්නායක කණුවද සහිතව[/FONT], [FONT="]කුළුණේ සම්පූර්ණ උස මීටර [/FONT]350[FONT="]ක් වනු ඇත.
[/FONT]
*4. *[FONT="]නෙළුම් කුළුණට පැවරී ඇති ප්‍රධානතම කාර්යයක් වනුයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ[/FONT]
[FONT="]කුළුණක් ලෙස ක්‍රියා කිරීමයි. ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමක කොමිසම අපට පැවසූ පරිදි[/FONT], [FONT="]ඒකිය[/FONT]
[FONT="]සම්ප්‍රේශණ මධ්‍යස්ථානයක් ලෙස නෙළුම් කුළුණ භාවිතා කිරීමේ අරමුණ වන්නේ සියළු සම්ප්‍රේශණ එකම[/FONT]
[FONT="]ගුණාත්මක තත්වයක් යටතේ සියළු පාරිභෝගිකයන්ට එකවර විකාශනය කිරීමයි. මෙහි අතුරුඵලයක් ලෙස දැනට[/FONT]
[FONT="]ක්‍රියාත්මක සම්ප්‍රේශකයන්ගේ මෙහෙයුම් ගාස්තුද අවම කර ගත හැක.[/FONT]
*5. *[FONT="]නෙලුම් කුලුනේ සිට විකාශය කිරීමේ ස්වාධින වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය භාරගනු ඇත.[/FONT]
*6. *[FONT="]මීටර [/FONT]215[FONT="]ක් (අඩි [/FONT]705[FONT="]ක්) හා මීටර [/FONT]219.8[FONT="]ක් (අඩි [/FONT]721[FONT="]ක්) ඉහළින් ඇති නෙළුම් කුළුණේ පළමු[/FONT]
[FONT="]හා දෙවන මහල් රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කටයුතු සඳහා භාවිතා කරීමට නියමිතය.
[/FONT]
*7. *[FONT="]නෙළුම් කුළුණ හුදෙක් සම්ප්‍රේශණාගාරයක් නොවේ. මහල් තුනකින් සමන්විත එහි පදනමෙහි ([/FONT]base)
[FONT="]සුඛෝපභෝගී සාප්පු සංකීරණ[/FONT], [FONT="]භෝජනාගාර හා කෞතුකාගාරයක් පවා අඩංගු වීමට නියමිත අතර කුළුණේ[/FONT]
[FONT="]ඉහල ස්ථරයන්හි උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක්ද ඉදි වෙනු ඇත.[/FONT]
*8. *[FONT="]විදුලිසංදේශ නියාමක කොමිසමට අනුව[/FONT], [FONT="]නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු කෙරෙනුයේ චීනයේ ආනයන[/FONT]
[FONT="]අපනයන බැංකුව මගින් ලබා දුන් ණය මුදලකිනි. මෙම ණය මුදල කුළුණෙන් ලැබෙන ආදායමෙන් ගෙවා[/FONT]
[FONT="]දැමීමට නියමිතය.[/FONT]
*9. *[FONT="]වරකට [/FONT]450[FONT="] දෙනෙකු බැගින් රැඳවිය හැකි උත්සව ශාලා දෙකක් නෙළුම් කුළුණේ තෙවන (මීටර[/FONT]
219.8[FONT="]ක්/අඩි [/FONT]721[FONT="]ක්) හා හතරවන (මීටර [/FONT]224.6[FONT="]ක්/අඩි [/FONT]737[FONT="]ක්) මහල් වල ඉදි වෙමන් පවතියි.[/FONT]
*10. *[FONT="]සිය කක්ෂය වටා භ්‍රමණය වන – සරල භාශාවෙන් කියනවා නම් කැරකෙන බිමක් සහිත –[/FONT]
[FONT="]ආපන ශාලාවක් මීටර [/FONT]234.2[FONT="]ක (අඩි [/FONT]768[FONT="]ක) උසකින් ඉදි කෙරේ.[/FONT]
*11. *[FONT="]මීටර [/FONT]244[FONT="]ක් (අඩි [/FONT]784[FONT="]ක්) ඉහළින් ඇති කුළුනේ හත්වන මහල රාජ්‍ය ආරාධිතයන් සඳහා වෙන්වූ[/FONT]
[FONT="]අති සුපෝඛභෝගී කාමර කිහිපයකින් සමන්විතය.[/FONT]
*12. *[FONT="]නෙළුම් කුළුනේ නෙළුම් පෙති මේ වසරේ අගෝස්තු මසදී ඉදිකර අවසන් වනු ඇති බවට[/FONT]
[FONT="]විදුලිසංදේශ නියාමක කොමිසම් සභාව අනුමාන කරයි.[/FONT]
*13. *[FONT="]මෙම නෙළුම් පෙතිවල රාමුව වානේ වලින් නිපදවන අතර පෙති වීදුරුවලින් තැනීමට නියමිතය.[/FONT]
[FONT="]වෙනස් වන වර්ණයන්ගෙන් යුත් එල්.ඊ.ඩී. බල්බ මෙම වීදුරු පෙති වලට සවි කරීමට ද සැලසුම් කොට ඇත. [/FONT]
*14. *[FONT="]වෙසක්[/FONT], [FONT="]අවුරදු හා නත්තල් වැනි උත්සව සමයන්හි ඒ ඒ උත්සවයට ගැලපෙන වර්ණයන්ගෙන් මෙම[/FONT]
[FONT="]නළුම් පෙති හැඩගැන්වෙනු ඇත.[/FONT]
*15. *[FONT="]විදුලිසන්දේශ නියාමක කොමිසම විසින් නෙළුම් කුළුණ සැරිසැරීම සඳහා උපකාරක [/FONT]mobile app
[FONT="]එකක් නිර්මාණය වීමටද නියමිතය. මෙමගින් නෙළුම් කුළුණේ ඇති සිනමා හා ආපන ශාලා වල ආසන වෙන්[/FONT]
[FONT="]කර ගැනීම යනාදිය පහසුවෙන් කර ගත හැක. තවද කුළුණ ආශ්‍රිත විවධ උත්සව සහ සිදුවීම්[/FONT]
(events) [FONT="]පිළිබඳ තොරතුරු මෙම [/FONT]app [FONT="]එක හරහා ඔබට ක්ෂණිකව දැන ගත හැක.[/FONT]
*16. *[FONT="]නෙළුම් කුළුණට ඇතුළු වීමට ටිකට් පතක් මිල දී ගැනීමට සිදුවන අතර එයට පැමිණෙන පවුල් සහ[/FONT]
[FONT="] පාසැල් ශිෂ්‍යයන්හට සුළු මුදලක් ගෙවා ඇතුල් විය හැක..[/FONT]
*17. *[FONT="]මීටර [/FONT]248.2[FONT="]ක් (අඩි [/FONT]814[FONT="]ක්) ඉහළින් වූ කුළුණේ අටවන මහලේ ඇති නැරඹුම් මැදරියෙහි දුරදක්න[/FONT]
[FONT="]සවි කිරීමට නියමිතය.[/FONT]
*18. *[FONT="]කුළුණේ ඉහළට ගමන් කිරීමට විදුලි සෝපාන අටක් ඉදි කෙරෙනු ඇත. මින් සෝපාන දෙකක් අධි[/FONT]
[FONT="]වේගී සෝපාන වන අතර[/FONT], [FONT="]දෙකක් සාමාන්‍ය වේගයන් ගමන් කරයි. මන්දගාමී සෝපාන තුන බොහෝ[/FONT]
[FONT="]දුරට සේවා කටයුත සඳහා යොදැ ගැනේ. අධි වේගී සෝපානයෙන් පහත මාලයේ සිට නැරඹුම් මැදිරය[/FONT]
[FONT="]දක්වා ගමන් කිරීමට ගත වනුයේ විනාඩියකට වඩා අඩු කාලයකි.[/FONT]
*19. *[FONT="]නෙළුම් පෙති එල්.ඊ.ඩී. බල්බ වලින් ආලෝකමත් වන්නා සේම[/FONT], [FONT="]කුළුණේ කඳ ද [/FONT]flood light
[FONT="]මගින් ආලෝකමත් කෙරෙනු ඇත. මේ හේතුවෙන් රෑ කාලයේදී වුවද සැලකිය යුතු දුරක සිට නෙළුම්[/FONT]
[FONT="]කුළුණ දැක ගත හැකිවනු ඇත.[/FONT]
*20. *[FONT="]නෙළුම් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේම දෙවන අදියරක් සඳහාද සැලසුම් ක්‍රියාත්මකය. වාහන[/FONT]
2000[FONT="]ක් රැඳවිය හැකි භුගත රථ ගාලක් ([/FONT]underground parking lot), [FONT="]සියළු ආර්ථික මට්ටම්වල[/FONT]
[FONT="]අය සඳහා නිමැවුණු සාප්පු සංකීර්ණයක්[/FONT], [FONT="]ශරීර යෝග්‍යතා අංගනයක් ([/FONT]gym), [FONT="]පිහිනුම් තටාකයක් හා[/FONT]
[FONT="]සිනමා ශාලාවන් මෙම දෙවන අදියරට අයත්ය.[/FONT]
[FONT="]මේ සියළු සැලසුම් දෙස බැලීමෙදී පෙනී යන්නේ කොළඹ නගරය නුදුරේදීම හඳුනාගත නොහැකි අයුරින්[/FONT][FONT="][FONT="] [/FONT]වෙනස් වීමට නියමිත බවය. [/FONT]
Source : http://roar.lk/srilanka-life/20-things-need-know-colombos-lotus-tower/

Last edited: