නෙලුම් කුළුනේ

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    [FONT=&quot]තවමත් ඉදිකරීම් කටයුතු අවසන් වී නොමැති අහස උසට නැගෙන නෙළුම් කුළණ කොළඹ නගරය තුළ[/FONT]
    [FONT=&quot]සැරිසරන ඔබ අනිවාර්යයෙන් දැක ඇති සිත් ඇද ගන්නා සුළු දර්ශනයක් බවට සැක නැත. වරෙක[/FONT]
    [FONT=&quot]ආන්දෝලනාත්මක වූ මෙම කුළුණ තවත් වරෙක නගරාලාංකරනය සඳහා අත්‍යාවශ්‍ය ව්‍යාපෘථියක් ලෙස[/FONT]
    [FONT=&quot]හැඳින්වුනි . මෙම මතභේදාත්මක තත්වය හේතුවෙන්ම බොහෝ දෙනා නෙළුම් කුළුණේ සැබෑ කර්තව්‍යය[/FONT]
    [FONT=&quot]පිළිබඳව දැඩි අනාවබෝධයකින් පසුවන බව අපට හැඟුණී. ඉදිකරීම් කටයුතු අවසන් වූ පසු එය දකුණු[/FONT]
    [FONT=&quot]ආසියාව් උසම කුළුණ වීමට නියමිත බව ඔබ දැනටමත් දන්නවා ඇති නමුත් බොහෝ දෙනකු ඒ පිළිබඳව[/FONT]
    [FONT=&quot]නොදන්නා කරුණු කිහිපයක් අපි දැන් විමසා බලමු.[/FONT]

    *1. *[FONT=&quot]නෙළුම් කුළුණේ මීටර [/FONT]292.2[FONT=&quot]ක් (අඩි [/FONT]958[FONT=&quot]ක්) දැනටමත් ඉදි කර අවසන්ය. එහි ලෝහමය මුදුන්[/FONT]
    [FONT=&quot]කණුව හා නෙළුම් පෙති ඉදි කිරීමේ කටයුතු තවමත් ඇරඹී නොමැත.[/FONT]

    *2. *2017[FONT=&quot] ඔක්තෝබර් මස වන විට මෙම ව්‍යාපෘථිය මුළුමනින්ම අවසන් වීමට නියමිත අතර[/FONT], 2017
    [FONT=&quot]වසර අවසානයේ දී නෙළුම් කුළුණ විවෘත කිරීමට නියමිතය.[/FONT]

    *3. *[FONT=&quot]ඉදිකිරීම් අවසන් වූ පසු[/FONT], [FONT=&quot]අකුණු සන්නායක කණුවද සහිතව[/FONT], [FONT=&quot]කුළුණේ සම්පූර්ණ උස මීටර [/FONT]350[FONT=&quot]ක් වනු ඇත.
    [/FONT]

    Lotus-Tower-Comparison-e1452742001424.jpg

    *4. *[FONT=&quot]නෙළුම් කුළුණට පැවරී ඇති ප්‍රධානතම කාර්යයක් වනුයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ[/FONT]
    [FONT=&quot]කුළුණක් ලෙස ක්‍රියා කිරීමයි. ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමක කොමිසම අපට පැවසූ පරිදි[/FONT], [FONT=&quot]ඒකිය[/FONT]
    [FONT=&quot]සම්ප්‍රේශණ මධ්‍යස්ථානයක් ලෙස නෙළුම් කුළුණ භාවිතා කිරීමේ අරමුණ වන්නේ සියළු සම්ප්‍රේශණ එකම[/FONT]
    [FONT=&quot]ගුණාත්මක තත්වයක් යටතේ සියළු පාරිභෝගිකයන්ට එකවර විකාශනය කිරීමයි. මෙහි අතුරුඵලයක් ලෙස දැනට[/FONT]
    [FONT=&quot]ක්‍රියාත්මක සම්ප්‍රේශකයන්ගේ මෙහෙයුම් ගාස්තුද අවම කර ගත හැක.[/FONT]

    *5. *[FONT=&quot]නෙලුම් කුලුනේ සිට විකාශය කිරීමේ ස්වාධින වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය භාරගනු ඇත.[/FONT]

    *6. *[FONT=&quot]මීටර [/FONT]215[FONT=&quot]ක් (අඩි [/FONT]705[FONT=&quot]ක්) හා මීටර [/FONT]219.8[FONT=&quot]ක් (අඩි [/FONT]721[FONT=&quot]ක්) ඉහළින් ඇති නෙළුම් කුළුණේ පළමු[/FONT]
    [FONT=&quot]හා දෙවන මහල් රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කටයුතු සඳහා භාවිතා කරීමට නියමිතය.
    [/FONT]

    DSC_0448-e1452742331834.jpg

    *7. *[FONT=&quot]නෙළුම් කුළුණ හුදෙක් සම්ප්‍රේශණාගාරයක් නොවේ. මහල් තුනකින් සමන්විත එහි පදනමෙහි ([/FONT]base)
    [FONT=&quot]සුඛෝපභෝගී සාප්පු සංකීරණ[/FONT], [FONT=&quot]භෝජනාගාර හා කෞතුකාගාරයක් පවා අඩංගු වීමට නියමිත අතර කුළුණේ[/FONT]
    [FONT=&quot]ඉහල ස්ථරයන්හි උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක්ද ඉදි වෙනු ඇත.[/FONT]

    *8. *[FONT=&quot]විදුලිසංදේශ නියාමක කොමිසමට අනුව[/FONT], [FONT=&quot]නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු කෙරෙනුයේ චීනයේ ආනයන[/FONT]
    [FONT=&quot]අපනයන බැංකුව මගින් ලබා දුන් ණය මුදලකිනි. මෙම ණය මුදල කුළුණෙන් ලැබෙන ආදායමෙන් ගෙවා[/FONT]
    [FONT=&quot]දැමීමට නියමිතය.[/FONT]

    *9. *[FONT=&quot]වරකට [/FONT]450[FONT=&quot] දෙනෙකු බැගින් රැඳවිය හැකි උත්සව ශාලා දෙකක් නෙළුම් කුළුණේ තෙවන (මීටර[/FONT]
    219.8[FONT=&quot]ක්/අඩි [/FONT]721[FONT=&quot]ක්) හා හතරවන (මීටර [/FONT]224.6[FONT=&quot]ක්/අඩි [/FONT]737[FONT=&quot]ක්) මහල් වල ඉදි වෙමන් පවතියි.[/FONT]

    *10. *[FONT=&quot]සිය කක්ෂය වටා භ්‍රමණය වන – සරල භාශාවෙන් කියනවා නම් කැරකෙන බිමක් සහිත –[/FONT]
    [FONT=&quot]ආපන ශාලාවක් මීටර [/FONT]234.2[FONT=&quot]ක (අඩි [/FONT]768[FONT=&quot]ක) උසකින් ඉදි කෙරේ.[/FONT]

    *11. *[FONT=&quot]මීටර [/FONT]244[FONT=&quot]ක් (අඩි [/FONT]784[FONT=&quot]ක්) ඉහළින් ඇති කුළුනේ හත්වන මහල රාජ්‍ය ආරාධිතයන් සඳහා වෙන්වූ[/FONT]
    [FONT=&quot]අති සුපෝඛභෝගී කාමර කිහිපයකින් සමන්විතය.[/FONT]

    *12. *[FONT=&quot]නෙළුම් කුළුනේ නෙළුම් පෙති මේ වසරේ අගෝස්තු මසදී ඉදිකර අවසන් වනු ඇති බවට[/FONT]
    [FONT=&quot]විදුලිසංදේශ නියාමක කොමිසම් සභාව අනුමාන කරයි.[/FONT]

    *13. *[FONT=&quot]මෙම නෙළුම් පෙතිවල රාමුව වානේ වලින් නිපදවන අතර පෙති වීදුරුවලින් තැනීමට නියමිතය.[/FONT]
    [FONT=&quot]වෙනස් වන වර්ණයන්ගෙන් යුත් එල්.ඊ.ඩී. බල්බ මෙම වීදුරු පෙති වලට සවි කරීමට ද සැලසුම් කොට ඇත. [/FONT]

    DSC_0509-e1452742933259.jpg

    *14. *[FONT=&quot]වෙසක්[/FONT], [FONT=&quot]අවුරදු හා නත්තල් වැනි උත්සව සමයන්හි ඒ ඒ උත්සවයට ගැලපෙන වර්ණයන්ගෙන් මෙම[/FONT]
    [FONT=&quot]නළුම් පෙති හැඩගැන්වෙනු ඇත.[/FONT]

    *15. *[FONT=&quot]විදුලිසන්දේශ නියාමක කොමිසම විසින් නෙළුම් කුළුණ සැරිසැරීම සඳහා උපකාරක [/FONT]mobile app
    [FONT=&quot]එකක් නිර්මාණය වීමටද නියමිතය. මෙමගින් නෙළුම් කුළුණේ ඇති සිනමා හා ආපන ශාලා වල ආසන වෙන්[/FONT]
    [FONT=&quot]කර ගැනීම යනාදිය පහසුවෙන් කර ගත හැක. තවද කුළුණ ආශ්‍රිත විවධ උත්සව සහ සිදුවීම්[/FONT]
    (events) [FONT=&quot]පිළිබඳ තොරතුරු මෙම [/FONT]app [FONT=&quot]එක හරහා ඔබට ක්ෂණිකව දැන ගත හැක.[/FONT]

    *16. *[FONT=&quot]නෙළුම් කුළුණට ඇතුළු වීමට ටිකට් පතක් මිල දී ගැනීමට සිදුවන අතර එයට පැමිණෙන පවුල් සහ[/FONT]
    [FONT=&quot] පාසැල් ශිෂ්‍යයන්හට සුළු මුදලක් ගෙවා ඇතුල් විය හැක..[/FONT]

    *17. *[FONT=&quot]මීටර [/FONT]248.2[FONT=&quot]ක් (අඩි [/FONT]814[FONT=&quot]ක්) ඉහළින් වූ කුළුණේ අටවන මහලේ ඇති නැරඹුම් මැදරියෙහි දුරදක්න[/FONT]
    [FONT=&quot]සවි කිරීමට නියමිතය.[/FONT]

    *18. *[FONT=&quot]කුළුණේ ඉහළට ගමන් කිරීමට විදුලි සෝපාන අටක් ඉදි කෙරෙනු ඇත. මින් සෝපාන දෙකක් අධි[/FONT]
    [FONT=&quot]වේගී සෝපාන වන අතර[/FONT], [FONT=&quot]දෙකක් සාමාන්‍ය වේගයන් ගමන් කරයි. මන්දගාමී සෝපාන තුන බොහෝ[/FONT]
    [FONT=&quot]දුරට සේවා කටයුත සඳහා යොදැ ගැනේ. අධි වේගී සෝපානයෙන් පහත මාලයේ සිට නැරඹුම් මැදිරය[/FONT]
    [FONT=&quot]දක්වා ගමන් කිරීමට ගත වනුයේ විනාඩියකට වඩා අඩු කාලයකි‍.[/FONT]

    *19. *[FONT=&quot]නෙළුම් පෙති එල්.ඊ.ඩී. බල්බ වලින් ආලෝකමත් වන්නා සේම[/FONT], [FONT=&quot]කුළුණේ කඳ ද [/FONT]flood light
    [FONT=&quot]මගින් ආලෝකමත් කෙරෙනු ඇත. මේ හේතුවෙන් රෑ කාලයේදී වුවද සැලකිය යුතු දුරක සිට නෙළුම්[/FONT]
    [FONT=&quot]කුළුණ දැක ගත හැකිවනු ඇත.[/FONT]

    *20. *[FONT=&quot]නෙළුම් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේම දෙවන අදියරක් සඳහාද සැලසුම් ක්‍රියාත්මකය. වාහන[/FONT]
    2000[FONT=&quot]ක් රැඳවිය හැකි භුගත රථ ගාලක් ([/FONT]underground parking lot), [FONT=&quot]සියළු ආර්ථික මට්ටම්වල[/FONT]
    [FONT=&quot]අය සඳහා නිමැවුණු සාප්පු සංකීර්ණයක්[/FONT], [FONT=&quot]ශරීර යෝග්‍යතා අංගනයක් ([/FONT]gym), [FONT=&quot]පිහිනුම් තටාකයක් හා[/FONT]
    [FONT=&quot]සිනමා ශාලාවන් මෙම දෙවන අදියරට අයත්ය.[/FONT]

    11934561_1493955027590232_6549134936196557657_o-e1452743197233.jpg

    [FONT=&quot]මේ සියළු සැලසුම් දෙස බැලීමෙදී පෙනී යන්නේ කොළඹ නගරය නුදුරේදීම හඳුනාගත නොහැකි අයුරින්[/FONT][FONT=&quot][FONT=&quot] [/FONT]වෙනස් වීමට නියමිත බවය. [/FONT]

    Source : http://roar.lk/srilanka-life/20-things-need-know-colombos-lotus-tower/
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ වැඩ තමා ඔව නැතුව මේ ඔලමොට්ටල වාහෙලට ඔව හිතාගන්ඩත් බැරි වැඩ, මහින්ද හිටියනම් වරාය නගරයත් බාගෙට හදල මේ වෙද්දි කොහෙද කොන්ද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනානෙ හෙනෙ ගැහුව රටටම,.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    මහින්දගෙ වැඩ තමා ඔව නැතුව මේ ඔලමොට්ටල වාහෙලට ඔව හිතාගන්ඩත් බැරි වැඩ, මහින්ද හිටියනම් වරාය නගරයත් බාගෙට හදල මේ වෙද්දි කොහෙද කොන්ද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනානෙ හෙනෙ ගැහුව රටටම,.

    :yes::(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    Reactions: HKavinda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    :yes::yes::yes:
    මහින්දගෙ වැඩ තමා ඔව නැතුව මේ ඔලමොට්ටල වාහෙලට ඔව හිතාගන්ඩත් බැරි වැඩ, මහින්ද හිටියනම් වරාය නගරයත් බාගෙට හදල මේ වෙද්දි කොහෙද කොන්ද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනානෙ හෙනෙ ගැහුව රටටම,.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මහින්දගෙ වැඩ තමා ඔව නැතුව මේ ඔලමොට්ටල වාහෙලට ඔව හිතාගන්ඩත් බැරි වැඩ, මහින්ද හිටියනම් වරාය නගරයත් බාගෙට හදල මේ වෙද්දි කොහෙද කොන්ද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනානෙ හෙනෙ ගැහුව රටටම,.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කවුරු බලේට ආවත් කමක් නැහැ.. රටට හොඳ ව්‍යපෘතියක් නම්, අරුන් කරපු දෙයක් අපි කරන්නේ නැහැ.. අපි මොකටද උන්ගේ දේවල් කරන්නේ කියන මානසිකත්වයෙන් අයින් වෙලා පරගැති නොවී (මොකද මේකට ඉන්දියාව මුල ඉදන්ම විරුද්ධ උනා, මේක චීනයේ රහස් හොයන්න හදන සැලැස්මක් කියල, ඔවුන් මේ ආණ්ඩුවට ගොඩක් බලපෑම් කරලා පසුව වැඩ නවත්වල තිබුන) ඒ නිසා කාගෙවත් කිම් වලට යට නොවී රටට‍ සෙතක් වෙන දෙයක් ඉදිරියට කරගෙන යාම රජයේ වගකීමක්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    කවුරු බලේට ආවත් කමක් නැහැ.. රටට හොඳ ව්‍යපෘතියක් නම්, අරුන් කරපු දෙයක් අපි කරන්නේ නැහැ.. අපි මොකටද උන්ගේ දේවල් කරන්නේ කියන මානසිකත්වයෙන් අයින් වෙලා පරගැති නොවී (මොකද මේකට ඉන්දියාව මුල ඉදන්ම විරුද්ධ උනා, මේක චීනයේ රහස් හොයන්න හදන සැලැස්මක් කියල, ඔවුන් මේ ආණ්ඩුවට ගොඩක් බලපෑම් කරලා පසුව වැඩ නවත්වල තිබුන) ඒ නිසා කාගෙවත් කිම් වලට යට නොවී රටට‍ සෙතක් වෙන දෙයක් ඉදිරියට කරගෙන යාම රජයේ වගකීමක්..

    :yes::(
     
    මහින්දගෙ වැඩ තමා ඔව නැතුව මේ ඔලමොට්ටල වාහෙලට ඔව හිතාගන්ඩත් බැරි වැඩ, මහින්ද හිටියනම් වරාය නගරයත් බාගෙට හදල මේ වෙද්දි කොහෙද කොන්ද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනානෙ හෙනෙ ගැහුව රටටම,.

    ඔව් බන්
    කොළඹ සවුත්තු වුනා
    මහින්ද බලයට කෑදර කමේ දැගලුවේ නැත්තම් තාමත් ජනාධිපති තමා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    දැං ඔය ආපනශාලාවට ගියොත් කැරකිල්ල හැදිල තමා එන්ඩ වෙන්නෙ :confused:

    අයිෆල් කුලුණටත් වඩා උසයි :shocked:
     
    • Like
    Reactions: mudantha

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහින්දගෙ වැඩ තමා ඔව නැතුව මේ ඔලමොට්ටල වාහෙලට ඔව හිතාගන්ඩත් බැරි වැඩ, මහින්ද හිටියනම් වරාය නගරයත් බාගෙට හදල මේ වෙද්දි කොහෙද කොන්ද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනානෙ හෙනෙ ගැහුව රටටම,.

    අයි රනිල් මාමි උඹලට බැලුන් වලින් ඉන්ටර්නෙට් දෙන්න හනදන්නෙ ඒවා හොඳනැද්ද?
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මහින්දගෙ වැඩ තමා ඔව නැතුව මේ ඔලමොට්ටල වාහෙලට ඔව හිතාගන්ඩත් බැරි වැඩ, මහින්ද හිටියනම් වරාය නගරයත් බාගෙට හදල මේ වෙද්දි කොහෙද කොන්ද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනානෙ හෙනෙ ගැහුව රටටම,.

    :yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුරු බලේට ආවත් කමක් නැහැ.. රටට හොඳ ව්‍යපෘතියක් නම්, අරුන් කරපු දෙයක් අපි කරන්නේ නැහැ.. අපි මොකටද උන්ගේ දේවල් කරන්නේ කියන මානසිකත්වයෙන් අයින් වෙලා පරගැති නොවී (මොකද මේකට ඉන්දියාව මුල ඉදන්ම විරුද්ධ උනා, මේක චීනයේ රහස් හොයන්න හදන සැලැස්මක් කියල, ඔවුන් මේ ආණ්ඩුවට ගොඩක් බලපෑම් කරලා පසුව වැඩ නවත්වල තිබුන) ඒ නිසා කාගෙවත් කිම් වලට යට නොවී රටට‍ සෙතක් වෙන දෙයක් ඉදිරියට කරගෙන යාම රජයේ වගකීමක්..

    කරපු මෝඩ වැඩ ටික නොකලා නම් මහින්ද කියන්නේ පිළිම හදල මිනිස්සු අදහන නායකයෙක්. වටේ ඉන්න හොරුත් එක්ක ඉන්නේ නැත්තම් මනුස්සයට මිනිස්සු ගොඩක් කැමතියි. විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කරපු මෝඩ වැඩ ටික නොකලා නම් මහින්ද කියන්නේ පිළිම හදල මිනිස්සු අදහන නායකයෙක්. වටේ ඉන්න හොරුත් එක්ක ඉන්නේ නැත්තම් මනුස්සයට මිනිස්සු ගොඩක් කැමතියි. විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව.
    ඔව් ඒක ඇත්ත..... :yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අයි රනිල් මාමි උඹලට බැලුන් වලින් ඉන්ටර්නෙට් දෙන්න හනදන්නෙ ඒවා හොඳනැද්ද?

    ඇයි දන්නේ නැද්ද... දැන් ගොඩාක් ටෝයියෝ elakiri එන්නේ බැලුන් වල එල්ලිලා,,,,:lol: