නෙලුව රෝහලේ Nurse

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    sorry nurse නෙවෙයි attendant නේද?

    මේ video එක බලද්දි lady Attendantගෙ හැසිරීමෙන් හා එයා Doctorට කතා කරන විදියෙන් උඹලට මොකුත් දැනෙනවද



     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    වීඩියෝ කරපු ඩොක්ටර්ගෙ කැරැට්ටුව අපි දන්නෙ නෑනෙ :angry:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වීඩියෝ කරපු ඩොක්ටර්ගෙ කැරැට්ටුව අපි දන්නෙ නෑනෙ :angry:

    aniwa.

    attendant doctorට කතා කරන විදියනම් ගොඩක් close වගේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    aniwa.

    attendant doctorට කතා කරන විදියනම් ගොඩක් close වගේ

    වැඩේ ඔක්කොම පත්තු කරල තමන් සුදන කියල ලෝකෙට පෙන්නන්ඩ වෙන්ඩැති වීඩියෝ කරන්නෙ