නෙලූ අධිකාරී නැවත ඉපදෙයි.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Bone Again

    Black And White Halloween GIF by Fleischer Studios
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ එතකොට ගොලු වෙලා (එහෙමනෙ කියන්නෙ) හිටපු වික්ටර් අය්යව සින්දු කියන්ඩ දාල අගේට හිටිය නෙලු අක්කව ගොලු කරලද. ට කෙන දෙවි කෙනෙක් නෙ අම්මපා :D
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යකෝ එතකොට ගොලු වෙලා (එහෙමනෙ කියන්නෙ) හිටපු වික්ටර් අය්යව සින්දු කියන්ඩ දාල අගේට හිටිය නෙලු අක්කව ගොලු කරලද. ට කෙන දෙවි කෙනෙක් නෙ අම්මපා :D

    Victor ge video eketh Nelu adikariy eyage husbandui innawa. Victor stage ekedi "adaraye ulpatha amma" kiyanakota guitar eka gahanne nelu ge husband.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලඟදි අපේ ගෙදරටත් නොදන්න ගෑණු කෙනෙක් කෝල් කරල (ලෑන්ඩ් ෆෝන් එකට) බයිබලේ කොරෝනා ගැන එහෙම කියල තියෙනව කියල ඒ පැත්තට හරවගන්ඩ වගේ කතා කරල තියෙනව..

    මොකක් හරි දෙයක් යටින් යනව වගේ..
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලඟදි අපේ ගෙදරටත් නොදන්න ගෑණු කෙනෙක් කෝල් කරල (ලෑන්ඩ් ෆෝන් එකට) බයිබලේ කොරෝනා ගැන එහෙම කියල තියෙනව කියල ඒ පැත්තට හරවගන්ඩ වගේ කතා කරල තියෙනව..

    මොකක් හරි දෙයක් යටින් යනව වගේ..
    මේක ඇත්ත අපේ ගෙදරට ලියුමක් එවල තිබුන යෝහොවා ද මොකක්ද මගුල් කණ්ඩායමක්. මම නම් කවුරු හරි කෝල් කලොත් ගෙදරට එන්න ඇවිත් හම්බවෙලා කතාකරමු කියල ගේ ඇතුලටම ගෙන්නගෙන දොර ලොක් කරනව. කුරුසේ පිටේ ගහල තමා යවන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක ඇත්ත අපේ ගෙදරට ලියුමක් එවල තිබුන යෝහොවා ද මොකක්ද මගුල් කණ්ඩායමක්. මම නම් කවුරු හරි කෝල් කලොත් ගෙදරට එන්න ඇවිත් හම්බවෙලා කතාකරමු කියල ගේ ඇතුලටම ගෙන්නගෙන දොර ලොක් කරනව. කුරුසේ පිටේ ගහල තමා යවන්නේ.
    කොරෝනා නිසා මිනිස්සු කන්‍ෆියුස් වෙලා ඉන්න වෙලාවෙ වෙන ගේම් අස්සෙන් යනව වගේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේක ඇත්ත අපේ ගෙදරට ලියුමක් එවල තිබුන යෝහොවා ද මොකක්ද මගුල් කණ්ඩායමක්. මම නම් කවුරු හරි කෝල් කලොත් ගෙදරට එන්න ඇවිත් හම්බවෙලා කතාකරමු කියල ගේ ඇතුලටම ගෙන්නගෙන දොර ලොක් කරනව. කුරුසේ පිටේ ගහල තමා යවන්නේ.
    අන්න යුතුකම්.....!!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ape gedarath awa kello 2nek oya magula gana kiyagana thawa unge cult ekata joint wenena eken wena wasi ehema kiyagana man kiuwa ok man bandenam api 3n dena 3 some ekak damu dan kiyala um mata bana bana giya. :( :( :( thawa parak kellek katha karala owa gana kiyagana awa man kiuwa BJ ekak denawanam thawa eka gana katha karamu kiyala phone eka cut kara.:(:(:(:rofl::rofl::rofl: