
යකෝ එතකොට ගොලු වෙලා (එහෙමනෙ කියන්නෙ) හිටපු වික්ටර් අය්යව සින්දු කියන්ඩ දාල අගේට හිටිය නෙලු අක්කව ගොලු කරලද. ට කෙන දෙවි කෙනෙක් නෙ අම්මපා![]()

මේක ඇත්ත අපේ ගෙදරට ලියුමක් එවල තිබුන යෝහොවා ද මොකක්ද මගුල් කණ්ඩායමක්. මම නම් කවුරු හරි කෝල් කලොත් ගෙදරට එන්න ඇවිත් හම්බවෙලා කතාකරමු කියල ගේ ඇතුලටම ගෙන්නගෙන දොර ලොක් කරනව. කුරුසේ පිටේ ගහල තමා යවන්නේ.ලඟදි අපේ ගෙදරටත් නොදන්න ගෑණු කෙනෙක් කෝල් කරල (ලෑන්ඩ් ෆෝන් එකට) බයිබලේ කොරෝනා ගැන එහෙම කියල තියෙනව කියල ඒ පැත්තට හරවගන්ඩ වගේ කතා කරල තියෙනව..
මොකක් හරි දෙයක් යටින් යනව වගේ..
කොරෝනා නිසා මිනිස්සු කන්ෆියුස් වෙලා ඉන්න වෙලාවෙ වෙන ගේම් අස්සෙන් යනව වගේ..මේක ඇත්ත අපේ ගෙදරට ලියුමක් එවල තිබුන යෝහොවා ද මොකක්ද මගුල් කණ්ඩායමක්. මම නම් කවුරු හරි කෝල් කලොත් ගෙදරට එන්න ඇවිත් හම්බවෙලා කතාකරමු කියල ගේ ඇතුලටම ගෙන්නගෙන දොර ලොක් කරනව. කුරුසේ පිටේ ගහල තමා යවන්නේ.

අන්න යුතුකම්.....!!මේක ඇත්ත අපේ ගෙදරට ලියුමක් එවල තිබුන යෝහොවා ද මොකක්ද මගුල් කණ්ඩායමක්. මම නම් කවුරු හරි කෝල් කලොත් ගෙදරට එන්න ඇවිත් හම්බවෙලා කතාකරමු කියල ගේ ඇතුලටම ගෙන්නගෙන දොර ලොක් කරනව. කුරුසේ පිටේ ගහල තමා යවන්නේ.
thawa parak kellek katha karala owa gana kiyagana awa man kiuwa BJ ekak denawanam thawa eka gana katha karamu kiyala phone eka cut kara.




