නෙවිල්ගේ ආතල් 1

sameera_sena

Member
Mar 1, 2017
1
0
0
නෙවිල්ගේ ආතල් 1



17016110_1314289598636989_6034447595189200415_o.jpg

මුන්ගෙන් හදන දොස්තරලට SLMC recognition එපාලු... හැබැයි උන්ගෙ ඉස්පිරිතාලෙ වැඩ කරන ඖෂධවේදියාට SLMC registration ඕනලු....... අයියෝ නෙවිල්.....
:lol::lol::lol::lol::lol:
 

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ඕකේ අනිත් පැත්ත මචන් රටක නීතියක් තියනවා
    අපේ රටේ නීතියට අනුව SLMC ලියාපදිංචිය නැතුව බෙහෙත් නිකුත් කරන්න බැහැ
    ඒ නිසා වෙන්න ඇති එහෙම දාලා තියෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකේ අනිත් පැත්ත මචන් රටක නීතියක් තියනවා
    අපේ රටේ නීතියට අනුව SLMC ලියාපදිංචිය නැතුව බෙහෙත් නිකුත් කරන්න බැහැ
    ඒ නිසා වෙන්න ඇති එහෙම දාලා තියෙන්නේ

    :yes: