නෙවිල්ගේ රෝහල රජය අරගෙන ???

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නෙවිල්ගේ රෝහල රජය අරගෙන ???

    මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙම රෝහල අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වාගෙන යන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
    අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මීට සුළු වේලාවකට පෙර මෙම නිවේදනය නිකුත් කෙරිණි.

    සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබාදෙනු ඇත.
    මෙම පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට මුහුණ දෙනු ඇත.
    නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනය කරනු ඇත.
    නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරනු ඇති අතර එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යනු ඇත.

    ලංකාදීප
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බංකොලොත් දේවල් රජයට අරගන්නවා ..ලාබ ලබන ඒවා විකුනනවා ...නෙවිල්ට පුදුම ආදරයක්නේ රජයට තියෙන්නේ ......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    හොඳ වැඩක්.
    දැනට බඳවාගෙන ඉන්න උන්ට මොකෝ කරන්නේ? ඉස්සරහට මොනාද කරන්නේ කියලා විස්තර කරලා නෑනේ බන්.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බංකොලොත් දේවල් රජයට අරගන්නවා ..ලාබ ලබන ඒවා විකුනනවා ...නෙවිල්ට පුදුම ආදරයක්නේ රජයට තියෙන්නේ ......

    lol kohen hina wennada dan nha
    aw
    mil12 9kma rajayata gannawam awulk nha
    exam tika hariyata thiyala :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හොඳ වැඩක්.
    දැනට බඳවාගෙන ඉන්න උන්ට මොකෝ කරන්නේ? ඉස්සරහට මොනාද කරන්නේ කියලා විස්තර කරලා නෑනේ බන්.

    දැනට ඉන්න එවුන්ට සදරනයක් වෙන එකනම් හොඳයි බන් ..පව් බන් උන්...දැන් සයිටම් එකෙන් exam එකට කැමති වෙයිද ? රජයේ එවුන්ටත් final exam එක දුන්නනම් හරි ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    lol kohen hina wennada dan nha
    aw
    mil12 9kma rajayata gannawam awulk nha
    exam tika hariyata thiyala :dull:

    ලක්ශ තිහ හතලිහකට විතර කරන්න පුළුවන් එකක්නේ බන් ඔය කෝටි ගානකට දෙන්නෙ. දැනට බැඳිලා ඉන්නෙත් මැති ඇමතිවරුන්ගෙ දරුවො මිසක් සාමාන්‍ය පවුල් වල දරුවො නෑනේ. ෆී එක අඩු කරොත් z එක අඩු නිසා කැම්පස් යන්න බැරි පොඩි මනුස්සයටත් උඩට යන්න චාන්ස් එකක් හම්බවෙනවා

    දැනට ඉන්න එවුන්ට සදරනයක් වෙන එකනම් හොඳයි බන් ..පව් බන් උන්...දැන් සයිටම් එකෙන් exam එකට කැමති වෙයිද ? රජයේ එවුන්ටත් final exam එක දුන්නනම් හරි ....

    මොකක් හරි කොක්කක් ඇදලා කේස් එක දිගටම ඇදන් යයි කියලා හිතෙන්නේ මට විතරද:dull::dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලක්ශ තිහ හතලිහකට විතර කරන්න පුළුවන් එකක්නේ බන් ඔය කෝටි ගානකට දෙන්නෙ. දැනට බැඳිලා ඉන්නෙත් මැති ඇමතිවරුන්ගෙ දරුවො මිසක් සාමාන්‍ය පවුල් වල දරුවො නෑනේ. ෆී එක අඩු කරොත් z එක අඩු නිසා කැම්පස් යන්න බැරි පොඩි මනුස්සයටත් උඩට යන්න චාන්ස් එකක් හම්බවෙනවා

    අන්න ඒක තමා බන් මාත් කියන්නේ
    අවන්කෙන්ම එක ලකුණකින් මිස් වෙන උන් පවු
    ඕකේ ගාන loan එකක් හරි ගහල දරන්න පුළුවන් ගාන තිබ්බා නම්
    ඕකටත් අද්‍යාපනය මත හොද තරගයක් එනවා
    ඕවා කාටද බන් කියන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    අන්න ඒක තමා බන් මාත් කියන්නේ
    අවන්කෙන්ම එක ලකුණකින් මිස් වෙන උන් පවු
    ඕකේ ගාන loan එකක් හරි ගහල දරන්න පුළුවන් ගාන තිබ්බා නම්
    ඕකටත් අද්‍යාපනය මත හොද තරගයක් එනවා
    ඕවා කාටද බන් කියන්නේ

    තියෙන එකාගෙන් ගාන කපා ගන්න තමන්ට වාසි දේ කරනවා මිසක්, සාමාන්‍ය මනුස්සයෙක්ට උඩට එන්න මගක් පෑදෙන හරිදේ කරන්න මුන් එකෙක් වත් කැමති නෑ බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ලක්ශ තිහ හතලිහකට විතර කරන්න පුළුවන් එකක්නේ බන් ඔය කෝටි ගානකට දෙන්නෙ. දැනට බැඳිලා ඉන්නෙත් මැති ඇමතිවරුන්ගෙ දරුවො මිසක් සාමාන්‍ය පවුල් වල දරුවො නෑනේ. ෆී එක අඩු කරොත් z එක අඩු නිසා කැම්පස් යන්න බැරි පොඩි මනුස්සයටත් උඩට යන්න චාන්ස් එකක් හම්බවෙනවා

    මොකක් හරි කොක්කක් ඇදලා කේස් එක දිගටම ඇදන් යයි කියලා හිතෙන්නේ මට විතරද:dull::dull:

    ආණ්ඩුවේ යටිකුට්ටු වඩාත් තියෙනවනේ බන් .....බලමු හදිසි වැඩි වගේ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලක්ශ තිහ හතලිහකට විතර කරන්න පුළුවන් එකක්නේ බන් ඔය කෝටි ගානකට දෙන්නෙ. දැනට බැඳිලා ඉන්නෙත් මැති ඇමතිවරුන්ගෙ දරුවො මිසක් සාමාන්‍ය පවුල් වල දරුවො නෑනේ. ෆී එක අඩු කරොත් z එක අඩු නිසා කැම්පස් යන්න බැරි පොඩි මනුස්සයටත් උඩට යන්න චාන්ස් එකක් හම්බවෙනවා

    මොකක් හරි කොක්කක් ඇදලා කේස් එක දිගටම ඇදන් යයි කියලා හිතෙන්නේ මට විතරද:dull::dull:

    120 nam wadi eth 30-40 neme bn normally 50-60 yanawa medicine walata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් ඕකේ පුහුනුවෙනවට උන් ආණ්ඩුවට ගානක් ගෙවනවද :oo:

    දැන් නෙවිල්ට පට්ට ලාබයි නෙ, ආණ්ඩුව අපේ සල්ලි වලින් නෙවිල්ගේ ළමයින්ට ඉගෙනගන්න ශික්ෂණ රෝහල නඩත්තු කරනවා, නෙවිල් ඒකෙන් නොමිලේ පුහුණුව ගන්නවා.

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ethakota e laksha gana rajayen daraganna oneda? Ahaka inna unta degree ganna. AAB unta physical science karanna wenawa SSF gatta unta doctors la wenna rajayenith gaana gewanawa:rolleyes:

    Minissu Kanna-Bonna-Beheth ganna wiyadan karanawa wage salli deela igena ganna ekath promote wenna ona :)