නෙවිල් ප්‍රනාන්දු කොරොනාවෙන් මියයයි

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    වැඩේ දරුණුවට යනවා වගේ නේද සිංහළු.. ඊයේ මට එහා පැත්තේ එකාට හොඳටම හෙම්බි.. අද මට නිකන් කැස්ස වගේ බන්.. මමත් අම්බානෙට බය වෙලා ඉන්නේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    වැඩේ දරුණුවට යනවා වගේ නේද සිංහළු.. ඊයේ මට එහා පැත්තේ එකාට හොඳටම හෙම්බි.. අද මට නිකන් කැස්ස වගේ බන්.. මමත් අම්බානෙට බය වෙලා ඉන්නේ..
    සල්ලි නැති මිනිස්සුද මේ? වෙන්ටි නැති මිනිස්සුද මේ? බඩු නැත්තම් සල්ලි වලට හරි ගෙනෙයි. උන්ටත් කෙල වෙනවා. අපි ගැන මොන කතාද බං
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    සල්ලි නැති මිනිස්සුද මේ? වෙන්ටි නැති මිනිස්සුද මේ? බඩු නැත්තම් සල්ලි වලට හරි ගෙනෙයි. උන්ටත් කෙල වෙනවා. අපි ගැන මොන කතාද බං
    I think Dr Neville is 90+
    Niwan suwa 🙏🏿