නෙවිල් ප්‍රනාන්දු කොරොනාවෙන් මියයයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ගුපියො ලොවපු එකෙක් තමයි.. මළාට පස්සෙ ඉතින් ඕව් වැඩක් නැ ,නිවන් සුව..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Horrible news. Noble man who went all the way to break the socialist monopoly of medical education in Sri Lanka. 😥
    He is the guy who registered the "South Asian Institute of Technology and Management" and later conveniently changed the sign to "South Asian Institute of Technology and Medicine". He was a businessman towing the lines with crook politicos.
    A long time ago when he was with the UNP, he had principles - he even stood against JRJ. Later on he crossed (I believe JRJ cancelled his party membership) and joined with the bigger crooks. I am not speaking ill of the dead but that was the story as far as I could recollect.
    RIP.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    සල්ලි නැති මිනිස්සුද මේ? වෙන්ටි නැති මිනිස්සුද මේ? බඩු නැත්තම් සල්ලි වලට හරි ගෙනෙයි. උන්ටත් කෙල වෙනවා. අපි ගැන මොන කතාද බං
    මෙතම බන් කෙස් එකේ වයස වැඩි කම අවුරුදු 89 එක්ක තව ලෙඩ එහෙම තින්ඩ ඇති, ඒ හින්දා බේරගන්ඩ බැරි වෙනඩ ඇත්තේ

    සුපිරිම පොරක් බන්,
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    කුලවාදී කුජිත වයිද්‍යය මාපියාව විසින් යටපත්කල තවත් බුද්දීමතෙක්. ඔබට නිවන් සුව !
     
    • Like
    Reactions: emoji diaries

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලොල් ගුපියො ලොවපු එකෙක් තමයි.. මළාට පස්සෙ ඉතින් ඕව් වැඩක් නැ ,නිවන් සුව..
    රෙන පුකට මොන විච්චූරනද කියල අර ලියපු රචනාවේ ලින්ක් එක දීපන්කො.කියවන්න ආසයි