නෙවිල් ප්‍රනාන්දු රෝහලට මිලියන 500 ක වන්දි ම&a

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    නෙවිල් ප්‍රනාන්දු රෝහලට මිලියන 500 ක වන්දි ම&a

    නෙවිල් ප්‍රනාන්දු රෝහල මහාචාර්ය කාලෝගෙන් වන්දි ඉල්ලයි
    ( අම්ත් මධුරංග ) 2015-11-18 08:31:22
    - See more at: http://www.ada.lk/article/123143/url#sthash.06aIZ6Z6.dpuf




    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධ කරමින් සිදුකළ ප්‍රකාශයක් නිසා සිය රෝහලේ කීර්තිනාමයට හානි සිදු වූ බවට ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යැවූ බව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (17දා) පැවසීය.
    අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වැඩම කර විවේක ලබාගත් දින කිහිපයේදී නිව්මෝනියාව ඇතුළු රෝගී තත්ත්වයන් වර්ධනය වීම මත උන්වහන්සේට අසාධ්‍ය වී තිබුණු බවට කාලෝ ෆොන්සේකා මහතා මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකර තිබෙන බවත්, එම ප්‍රකාශ මගින් රෝහලේ කීර්ති නාමයට හානි වූ බවත් ඊට එරෙහිව එන්තරවාසි යවන්නැයි නීතිඥයන්ට දැනුම්දුන් බවත් ඒ මහතා කියා සිටියේය.
    නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වැඩ සිටි දින කිහිපයේදී උන්වහන්සේට නිව්මෝනියා වැනි රෝගී තත්ත්වයන් ඇති නොවූ බවත්, කිසිදු ශල්‍යකර්මයක් සිදු නොකළ බවත් කී සභාතිවරයා ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නේ නම් රෝහල් දත්ත වාර්තා ලබාදීමට සූදානම් බවද කියා සිටියේය.
    එම රෝහලේදී ඊයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි පසුබිමක මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කරුණු විකෘති කර අදහස් පළකිරීමෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කීර්තිනාමයට හානියක් සිදුකර ඇති බවයි.
    සෝභිත හිමියන්ට වසර 20කට අධික කාලයක සිට ප්‍රතිකාර කරනු ලබන කායික රෝග පිළිබඳ වෛද්‍යවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කරන බැවින් උන්වහන්සේගේ කටයුතු සොයාබැලුවේ එම වෛද්‍යවරයා විසින් බවද සභාපතිවරයා කීය.
    ක්ෂුද්‍රවේදී වෛද්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් විෂබීජ සම්බන්ධ ඒකකය මගින් පරීක්ෂා කිරීම් කටයුතු සිදුකළ බවත්, හෘද සැත්කමෙන් අනතුරුව සෙන්ට්‍රල් රෝහලේ වෛද්‍යවරුන් නියම කළ ඖෂධ පමණක් ලබාදුන් බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
    සෝභිත හිමියන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වැඩම කරවාගෙන පරීක්ෂා කරන්නැයි තමාට කිසිවෙකුගෙන් බලපෑමක් එල්ල නොවූ බවද ඔහු කීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා,
    'සෝභිත හාමුදරුවෝ මම දැනගෙන හිටියේ අවුරුදු 30කට කලින් ඉඳලා. උන්වහන්සේගේ ප්‍රධාන දායකයෙක් මම. පසුගිය මැතිවරණයට පෙර පිටකොන්දේ අමාරුවක් නිසා මගේ රෝහලට ඇවිල්ලා සුමානයක් විතර හිටියා. මෙවර ශල්‍යකර්මය සිදුකළ සෙන්ට්‍රල් රෝහලේ උන්වහන්සේ වැඩ සිටියදී මං බලන්න ගියා. ඕන වෙලාවක මගේ රෝහලට ඇවිල්ලා විවේක ගන්න කියලා එහිදී ඉල්ලා සිටියදී ඒ ආරාධනය පිට දවස් 4-5 ක් මෙහේ රැඳී සිටියා. ඒ කාලසීමාවේ උන්වහන්සේට කිසිදු අසනීපයක් තිබුණෙ නැහැ. සෙන්ට්‍රල් රෝහලේ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයාගේ නිර්දේශ මතයි රැඳී සිටියේ. නිව්මෝනියාවක් හැදුණෙ නැහැ. අපේ රෝහලට ඇතුළු වනවිට හාමුදුරුවන්ගේ බර කිලෝග්‍රෑම් 79 යි. රෝහලෙන් පිටවෙද්දිත් කිලෝග්‍රෑම් 79 ක් තිබුණා. ඔක්තෝබර් 22 වැනිදා අපේ රෝහලින් හාමුදුරුවෝ එක්ක ගියේ ශල්‍යකර්මයේ තුවාල බලන්න ඕනේ කියලයි. ඒ යද්දි කිසි අසනීපයක් තිබුණෙ නෑ. සිංගප්පූරුවට ගිහින් තිබුණෙ නොවැම්බර් 03 වැනිදා. ඒ යන්න පැයකට කලින් අගමැතිවරයා සමග පැයක් කතා කර තිබුණා. උන්වහන්සේ ලංකාවෙන් අරන් ගිහින් තිබුණෙ සිහිය, බුද්ධිය හොඳට තිබියදී. මගදි අසනීප වෙන්න ඇති' යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
    මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඇතුළු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂවරුද මෙහිදී අදහස් පළකළහ. - See more at: http://www.ada.lk/article/123143/url#sthash.rehNAN5b.dpuf
    :confused::confused::confused::confused:

    කාලෝ කාටත් හොරෙන් මිලියන 500 ගෙවල වැඩේ ශේප් එකේ යට ගහන්න ඇති
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: pdn.ac.lk

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෙවිල් ප්‍රනාන්දු රෝහල මහාචාර්ය කාලෝගෙන් වන්දි ඉල්ලයි
    ( අම්ත් මධුරංග ) 2015-11-18 08:31:22
    - See more at: http://www.ada.lk/article/123143/url#sthash.06aIZ6Z6.dpuf


    :confused::confused::confused::confused:

    කාලෝ කාටත් හොරෙන් මිලියන 500 ගෙවල වැඩේ ශේප් එකේ යට ගහන්න ඇති
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ehema gewanna tyeda :shocked:

    mata nam hithenne baya karanna kadadaasi yawwata mokuth wenna netuwethi..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ehema gewanna tyeda :shocked:

    mata nam hithenne baya karanna kadadaasi yawwata mokuth wenna netuwethi..



    එතකොට මුන් මේවා කරන්නෙ බොරුවට පත්තරේට දාලා එවෙලෙට අවනම්බුවෙන් බේරෙන්නද ....

    :sorry::sorry:
    මුන් සෙරම හදන්නෙ අපිව රවට්ටන්නද



     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113


    එතකොට මුන් මේවා කරන්නෙ බොරුවට පත්තරේට දාලා එවෙලෙට අවනම්බුවෙන් බේරෙන්නද ....

    :sorry::sorry:
    මුන් සෙරම හදන්නෙ අපිව රවට්ටන්නද




    o yes sir..
    that's the sri lankan style...
    all are same
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Natural nisa postmtm karanna one nea kiyala lankawe docslage report ekak COURT yaawwa.
    Natural wenne kohomada .. oya kiyala thibune ispitithaale enakota kisi ledak thibune naa
    Rest karanna awe kiyala



    Inquests of Death – Responsibilities of Medical Practitioners & Dentists
    In terms of the Criminal Procedure Code (CPC) Act No. 15 of 1979, an inquest of death has
    to be conducted by an Inquirer into Sudden Deaths (ISD) or the Magistrate, on receiving
    information that a person has:
    • committed suicide; or
    • been killed by an animal or by machinery or by an accident; or
    • died suddenly or from a cause which is not known; or
    • died while in the custody.. of the police or in a mental or leprosy hospital or
    prison; or
    • come to his death by violence or accident; or
    • died under suspicious circumstances or any person is found dead without its
    being shown how such person came by his death; or
    • died due to rash or negligent act of another person; or
    • been killed by another person.
    “Every person aware of such death shall, in the absence of reasonable excuse, carry the
    burden of proof and, which shall lie upon the person so aware, forthwith shall give
    information to the nearest Magistrate's Court or to the Officer in-charge of the nearest police
    station or to a peace officer or to the Grama Seva Niladhari of the nearest village, of such
    commission or intention or of such sudden, un-natural or violent death or death under
    suspicious circumstance or of the finding of such dead body”. (Section 21 of CPC)
    Therefore, any medical practitioner or dentist, in his/her professional capacity comes to be
    aware of such deaths shall comply with this requirement and take appropriate action to
    inform the police, enabling them to arrange an inquest.




    Z9fMe51.png


    හොද වෙලා ගිය අයට rest කරන්නවත් නෑ වගේ හරියට :sorry:

    ලෙඩ්ඩු ගානට වඩා ශිෂයෝ ගාන වැඩි නිසා රෝග cross infection වැඩි වෙනවා ඇති

    නිව්මෝනියාව එහම එකක් කියල අහල තියෙනවා

    :sorry::sorry:
     
    Last edited: