නෙවිල්_රජයට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට පවරාගනී

    මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන සඳුදා (11) රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.

    නෙවිල් ප්‍රනාන්දු රෝහල සෙඛ්‍ය අමාත්‍යංශය යටතට පවරාගෙන එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත්, පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබිණි.

    නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන අතර එහි ගෙවීම් වාට්ටු ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

    ලංකාදීප
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Pow ban.. Uw mahansiyen hambakarala hospital ekak haduwama..
    Oka lesiyenma government ekata ganwa kiyanne hena gahana wadak
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෙවිල් ඒක කියන්නේ පාඩු ලබන ආයතනයක්
    ඒක රකින්න රජයට් තියන අමාරුව මොකක්ද?
    ඕවා නොතේරෙන හරක් ඉන්නකං ඉතින් මේ වගේ කාලකන්නි ඉඳි
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oka itin issarath karanna haduwe okamai. dan anthare ewun kagahanne oka anduwata ganna kiyala nemai. campus eke degree dena eka anduwata pawara ganna kiyala. e gana mukuth aranchiyak na nee :P