නෙස්කැෆේ කොෆි මැෂින්

csk 123

Member
Mar 15, 2012
25
1
0
නෙස්කැෆේ කොෆි මැෂින්

නෙස්කැෆේ කොෆි මැෂින් සල්ලි් වලට ගන්න තැනක් කවුරු හරි දන්නවද?:):)
දන්න අය ගනනත් එක්ක කොටාගෙන පලයන් මචන් ලොකු උදව්වක්
මරණාධාර සමිතියකට දෙන්නයෙි ගන්නේ:):):):):)
 

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඔයා කොහෙද.? තංගල්ලේ නම් දන්න කෙනෙක් ඉන්නවා. Phone number ඕනේ නම් PM කරන්න.
     

    csk 123

    Member
    Mar 15, 2012
    25
    1
    0
    ඔයා කොහෙද.? තංගල්ලේ නම් දන්න කෙනෙක් ඉන්නවා. Phone number ඕනේ නම් PM කරන්න.
    එළ මචන් මම මාතර.. පී එම් එකක් දැම්මා:D:D
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    Nestle ekata call ekak diyan, un genalla denawa

    nescafe-inquiries.png