රත්තරං ඒ කාලෙ ගනිපු ආතල්.. මේ කාලදෙි බම්ප් කලේ කවුද..

රත්තරං;19010775 said:ඔව් පොන්නයෝ අසහනේ... තොපිට හූල්ලන්න ත්රෙඩ් එකක් ඕනේ නිසා දැම්මේ..![]()

රත්තරං ඒ කාලෙ ගනිපු ආතල්.. මේ කාලදෙි බම්ප් කලේ කවුද..


රත්තරං;12190821 said:අම්මට සිරි.... නෙහාර මට නෙහාරගේ බයික් එක පදින්න දුන්නොත් ඉස්සෙල්ලම මම බයික් එකේ කාබ් එක ටියුන් කරනවා කාබ් එකෙන් වතුර බේරෙන ගානට..... ටියුන් කරලා කරලා මම පදිනව පෑදිල්ලක් ඊට පස්සේ එයා කාටවත් බයික් එක දෙන එකක් නෑ........
ඈඩ්මින් අය්යා වෑරඩියට හිතයිද දන්නෑ. මම මේ කිව්වේ නෙහාරගේ ලා රෝසපාට ස්කූටි පෙපිට් එක ගෑන(ද හොහෙද ). බෑන් කරන්න එහෙම එපා


sure ekata tharaha karayek..![]()




රත්තරං;19015852 said:
ඒ කාලේ අපේ ෆේවරිට් කෑලි දැන් නෑ බන්.. කාන්චනා මෙන්ඩිස්ල එහෙම.. දැන් ඉන්න උට්ටියන්ගේ නම් දන්නෙත් නෑ![]()
මේයාගෙ පෙට්රල් කිරිල්ල එහෙම කොහොමද දන්නෑ.![]()
