ඒ කාලෙ කියුවෙ ඔහොමද බන් උබල ලැජ්ජයි යකො![]()
මොනවා කරන්නද බං පිස්සු බයියෙක් ජනාධිපති වෙලා හිටපු එකේ කරුම තව සැහෙන කාලයක් ගෙවන්න වෙනවා

ඒ කාලෙ කියුවෙ ඔහොමද බන් උබල ලැජ්ජයි යකො![]()

මොනවා කරන්නද බං පිස්සු බයියෙක් ජනාධිපති වෙලා හිටපු එකේ කරුම තව සැහෙන කාලයක් ගෙවන්න වෙනවා![]()
අවු.20 තිස්සේ ආපු ක්‍රමය වෙනස් කරගන්න තව සැහෙන්න කාලයක් යාව්හික්හික්
ලැජ්ජයි බන් විලි ලැජ්ජයි
මහින්දට බැන බැන මහින්දගේ ඒවා උන් කරාවගේ විවුර්ත කරනවා
අර පින්නවල සත්තු වත්ත වගේ
දින 100 පඩ 100 ඇර ඇර ඉඳලා දැන් කිච වෙලා ඉන්නේ

යකෝ වැඩක් කරොත් කියන්නේ කෑ ගැහුවට ඔන්න අයෙත් පටන් ගෙන කියල. වැඩ නතර කරොත් කියන්නේ මහින්ද අප්පොච්චි ගේ දැවැන්ත සංවර්ධනය නවත්තනවා කියල. ගෑනු වගේ නේ බන් ටෝය්යෝ.

හික්හික්
ලැජ්ජයි බන් විලි ලැජ්ජයි
මහින්දට බැන බැන මහින්දගේ ඒවා උන් කරාවගේ විවුර්ත කරනවා
අර පින්නවල සත්තු වත්ත වගේ
දින 100 පඩ 100 ඇර ඇර ඉඳලා දැන් කිච වෙලා ඉන්නේ