නෙළුම් කුළුණේ උඩට යන්න ඵන්න සැප්තැම්බර් 15..💓💓💓

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    රුපියල් 500 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණක් වන අතර රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා සංචාරකයන්ට පෝලිම්වල රැඳී නොසිට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවන අතර කිහිපවරක් කුළුණේ ඉහළට යාමේ අවස්ථාව හිමිවනවා.
    මේ තියෙන්නෙ සයන්ටිෆික් විදියට උබල වගේ ගොන් චීන්නුයි ගොම් බයියොයි අන්දන විදිය .

    පෝලිම් වල ඉන්නෙ නැතුව යන්න වෙන්නෙ කියන්නෙ 2000 එක ටිකට් එකයිද තියෙන්නෙ. 10ක් ගත්තම අන්තිමට ගන්න එකා කොහොමත් පෝලිමේ තමා. 🤭 🤭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ තියෙන්නෙ සයන්ටිෆික් විදියට උබල වගේ ගොන් චීන්නුයි ගොම් බයියොයි අන්දන විදිය .

    පෝලිම් වල ඉන්නෙ නැතුව යන්න වෙන්නෙ කියන්නෙ 2000 එක ටිකට් එකයිද තියෙන්නෙ. 10ක් ගත්තම අන්තිමට ගන්න එකා කොහොමත් පෝලිමේ තමා. 🤭 🤭
    නෑ බන්

    2000 ටිකෙට් එකට මහින්ද සර්ගෙ පින්තුරෙ කොටපු ලොකු ආස්කූරක් දානවලු ඒකෙ කකුල් දෙක දෙපැත්තෙ දාල ඉදගත්තම ටිකෙට් දෙන එකා ආස්කූරෙ නූලට ගිනිපෙනෙල්ල තියනවලු. ඉන්පස්සෙ සූස් ගාල කුලුන මුදුනට යනවලු. කුලුන උඩ ඉන්දෙනවලු ඔටෝ අම්මෝ ගෑවෙනවලු එතකොට 🚀👨‍⚕️
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    රුපියල් 500 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණක් වන අතර රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා සංචාරකයන්ට පෝලිම්වල රැඳී නොසිට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවන අතර කිහිපවරක් කුළුණේ ඉහළට යාමේ අවස්ථාව හිමිවනවා

    Sounds familiar :lol:
     
    • Wow
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බම්ප්

    මේ තියෙන්නෙ සයන්ටිෆික් විදියට උබල වගේ ගොන් චීන්නුයි ගොම් බයියොයි අන්දන විදිය .

    පෝලිම් වල ඉන්නෙ නැතුව යන්න වෙන්නෙ කියන්නෙ 2000 එක ටිකට් එකයිද තියෙන්නෙ. 10ක් ගත්තම අන්තිමට ගන්න එකා කොහොමත් පෝලිමේ තමා. 🤭 🤭
    ඉතිං තොට යන්න කවුද බුලත් දුන්නේ?පාන් ගෙඩියක් ගන්න සල්ලි නැති තොපිට මොන කුළුණුද පොන්නයෝ🤣🤣
    ------ Post added on Sep 1, 2022 at 8:29 AM
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    බම්ප්

    ඉතිං තොට යන්න කවුද බුලත් දුන්නේ?පාන් ගෙඩියක් ගන්න සල්ලි නැති උන්ට මොන කුළුණුද පොන්නයෝ🤣🤣
    ------ Post added on Sep 1, 2022 at 8:29 AM
    පේනවනෙ මහින්ද කොහොමද චීනව අන්දන්නෙ කියල. 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඒක අපි බලාගන්නම්..උඹ නොදන්න මඟුල් නොකිය හිටපන් මැට්ටා..🤣
    ඇන්දුන හැම එකාම අන්තිමට ඔහොම තමා ලැජ්ජාවට 🤭

    මදෑ 2000ක් ගෙවල පෝලිම් නැතුව යන්න ගියා :rofl: :rofl: :rofl:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    Nelum pohottuwak samaga Mahinda sir ge pinthurayk regena obath ekathuwenna yali pubudanna😊
    නෙළුම් කුලුණ වැඳ පුදාගැනීමට බැතිසිතින් පැමිණෙන පොහොට්ටු බැතිමතුන්ට සුදු වතින් සැරසී සාටකයක් පැලඳ පෝලිමේ පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
     
    • Haha
    Reactions: IMMuhandiram

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇන්දුන හැම එකාම අන්තිමට ඔහොම තමා ලැජ්ජාවට 🤭

    මදෑ 2000ක් ගෙවල පෝලිම් නැතුව යන්න ගියා :rofl: :rofl: :rofl:
    ඉතිං යන උන් යයි උඹ නොගියට..ඔය කිව්වට උඹත් යයි කාගෙන් හරි ණයට හිඟලා හරි..අපි නොදන්න සිංහලු..🤣🤣
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    සල්ලි නැතුව කෙලවෙලා, රෙවිලා ඉන්න උන්ට අබ්බගාත වෙලා ICU එකේ විඳවලා මැරෙන්න වෙන්නේ නැතුව එක පාරින් පරලෝ සැපත් වෙන්න උඩම තට්ටුවට ගිහින් බිමට පනින්න අවම ගාස්තුව රුපියල් 500යි. උඩටම ගිහින් අදහස වෙනස් වෙලා පහලට ආවම ආයේ ණය මතක් වෙලා උඩට යන්න හිතිල හිත හදාගන්න බැරුව කොන්පියුස් වෙලා 10 පාරක් විතර උඩ පහල ගිහින් බිමට පනිනවා නම් ටිකට් එක රුපියල් 2000යි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සල්ලි නැතුව කෙලවෙලා, රෙවිලා ඉන්න උන්ට අබ්බගාත වෙලා ICU එකේ විඳවලා මැරෙන්න වෙන්නේ නැතුව එක පාරින් පරලෝ සැපත් වෙන්න උඩම තට්ටුවට ගිහින් බිමට පනින්න අවම ගාස්තුව රුපියල් 500යි. උඩටම ගිහින් අදහස වෙනස් වෙලා පහලට ආවම ආයේ ණය මතක් වෙලා උඩට යන්න හිතිල හිත හදාගන්න බැරුව කොන්පියුස් වෙලා 10 පාරක් විතර උඩ පහල ගිහින් බිමට පනිනවා නම් ටිකට් එක රුපියල් 2000යි.
    ලක්ෂ 2-3 දීල කක්කුට්ටො කන ලංකාවේ උන්ට රුපියල් 2000ක් නතින්..දැන්මම ටික් ටොක්,vlog කරන සෙට් ඵක ලෑස්ති වෙනවලු චීනෙන් හදපු දකුණු අාසියාවේ උසම කුළුණ වෙන නෙළුම් කුළුණ නරඹන්න යන්න..🤩🤩
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    ලක්ෂ 2-3 දීල කක්කුට්ටො කන ලංකාවේ උන්ට රුපියල් 2000ක් නතින්..දැන්මම ටික් ටොක්,vlog කරන සෙට් ඵක ලෑස්ති වෙනවලු චීනෙන් හදපු දකුණු අාසියාවේ උසම කුළුණ වෙන නෙළුම් කුළුණ නරඹන්න යන්න..🤩🤩
    me katawe nam attak tiyenawa. :lol: :lol: :lol: monawa unat vloggers, tiktok karana set eka yayi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඉතිං යන උන් යයි උඹ නොගියට..ඔය කිව්වට උඹත් යයි කාගෙන් හරි ණයට හිඟලා හරි..අපි නොදන්න සිංහලු..🤣🤣
    පෝලිම් නැතුව යන්න ගිහින් පෝලිමේ ඉදල සෙල්ෆි නන් ගහයි යන උන් අපි නොදන්න ගොම්බයියො 🤣🤣🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මඩපාත මඩපප්පා 😂 මහරගමට විනාඩී පහලු ඉඩම තියෙන්නෙ මඩපාත ලු. නකමුරාගේ ඉඩම් තමා ඉඩම්