නෙළුම් කුළුණේ උඩට යමුද?
දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සංචාරකයන් සඳහා පහත සඳහන් මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදීගෙන ඇතුළු වීමේ හැකියාව පවතිනවා.
🔺️දේශීය සාමාන්‍ය රුපියල් 500
🔺️දේශීය විශේෂ රුපියල් 2000
🔺️විදේශීය අමෙරිකානු ඩොලර් 20
රුපියල් 500 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණක් වන අතර රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා සංචාරකයන්ට පෝලිම්වල රැඳී නොසිට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවන අතර කිහිපවරක් කුළුණේ ඉහළට යාමේ අවස්ථාව හිමිවනවා.