නෙළුම් කුළුණ බදු දීමට...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම‘ හා ‘ටවර් හවුස්‘ යන ස්ථානයන්ට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.

    TgtolH9.jpeg

    මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ සුවිශේෂී එකක වනු ඇති බවට කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

    ඒ අනුව කුළුණෙ හි බිම් මහලෙහි පිහිටි ස්මාරක අලෙවිසැලක්, භෝජනාගාර 3ක් හා ප්‍රදර්ශන ගැලරියක්ද, 1 වන මහලෙහි පිහිටි ඩිජිටල් බැංකුකරණ ඒකක 5ක්, ඉ-ක්‍රීඩා වේදිකාවක්, කෝපි හල් 3 ක්, නවෝත්පාදන මධ්‍යස්ථාන 3ක්, 7D සිනමා හලක් හා ඩිජිටල් කෞතුකාගාරයක් ද, එහි දෙවන මහලෙහි පිහිටි උත්සව ශාලාවක්/ ප්‍රදර්ශන කලාපයක් සහ රැස්වීම් ශාලාවක් ද බදු/ කුලී පදනම මත ලබා දීමට අපේක්ෂිත ඒකකවලට අයත් වේ. මීට අමතරව කුළුණේ පදනමෙහි රූෆ්ටොප් කොටසෙහි පිහිටි භෝජන ශාලා/ අවන්හල් 5 ක් ද බදු/ කුලී දීමට ඇත.

    නෙළුම් කුළුණෙහි තෙවන මහලේ සිට සයවන මහල දක්වා මහල් අයත් වන්නේ ‘ටවර් හවුස්‘ කොටසටයි. මෙහිදී තෙවන හා සිව්වන මහල් හි පිහිටි උත්සව ශාලා/ අවන්හල් 1 බැගින් ද, පස්වන මහලෙහි පිහිටි කැරකෙන අවන්හලක් ද බදු/ කුලී දෙන කොටසට අයත් වේ.

    එමෙන්ම 06 වන මහලෙහි පිහිටි සුඛෝපභෝගී කාමර 6 ක් බදු/ කුලී දීමට ද සමාගමේ කළමනාකාරීත්වය අපේක්ෂා කරයි.

    සම්පූර්ණ රජය සතු සමාගමක් වන කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම, ඉහත කී හිස් අවකාශයන් බදු දීම හෝ කුලියට දීම සඳහා ඊට උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් හෝ සමාගම්වලින් අභිලාශ ප්‍රකාශ කිරීමට ඇරයුම් කර සිටී.

    මෙම අභිලාෂය ප්‍රකාශ කිරීමේ ඉදිරිපත් කිරීම් 2022 ජූනි 30 දින පැය 1500ට අවසන් වන බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් පවසයි.

    Ada derana
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පටන් ගන්න එක හොදයි, කැරකෙන හෝටලේ හොද ගානකට බදු දෙන්ඩ පුලුවන් ඕව තමයි ප්‍රොජෙක්ට් ගූ පොන්නයන්ට හිතා ගන්ඩත් බැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    තව අවුරුදු 500කින් විතර කොහොමද කට්ටිය ඕක නටබුන් වෙලා තියෙනකොට බලන්න ගිහින් ආන් අතන තියාන තමා @erozan කියන ලොල් බැල්ලිට රනිල ඇරියෙ කියල පෙන්නල ටිකට් කඩද්දි. විදේශ විනිමය සට සට ගාල එන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම වත් උනොත් ඇති ඕකෙන්
    ඒකට තමයි පොන්නයො හැදුවෙ නැත්තන් අහවල් හුත්තකටද

    ඇයි ඕවා පරක්කු කරේ. එතනයි අවුල
    ඉදි කිරිම් පරක්කුව ඒවට කරන්ඩ දෙයක් නැ,
    ------ Post added on Jun 15, 2022 at 2:17 PM

    තව අවුරුදු 500කින් විතර කොහොමද කට්ටිය ඕක නටබුන් වෙලා තියෙනකොට බලන්න ගිහින් ආන් අතන තියාන තමා @erozan කියන ලොල් බැල්ලිට රනිල ඇරියෙ කියල පෙන්නල ටිකට් කඩද්දි. විදේශ විනිමය සට සට ගාල එන්නෙ.
    තුම්පනේ භූමිතෙල් පොන්නයට රිදිල තොපිට මොන නෙලුම් කුලුණුද නේද පාන් බාගයක් ගන්ඩත් බැනෙ දැන් තොපිට හොදම වැඩේ🤣🤣🤣🤣
    ------ Post added on Jun 15, 2022 at 2:19 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම‘ හා ‘ටවර් හවුස්‘ යන ස්ථානයන්ට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.

    TgtolH9.jpeg

    මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ සුවිශේෂී එකක වනු ඇති බවට කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

    ඒ අනුව කුළුණෙ හි බිම් මහලෙහි පිහිටි ස්මාරක අලෙවිසැලක්, භෝජනාගාර 3ක් හා ප්‍රදර්ශන ගැලරියක්ද, 1 වන මහලෙහි පිහිටි ඩිජිටල් බැංකුකරණ ඒකක 5ක්, ඉ-ක්‍රීඩා වේදිකාවක්, කෝපි හල් 3 ක්, නවෝත්පාදන මධ්‍යස්ථාන 3ක්, 7D සිනමා හලක් හා ඩිජිටල් කෞතුකාගාරයක් ද, එහි දෙවන මහලෙහි පිහිටි උත්සව ශාලාවක්/ ප්‍රදර්ශන කලාපයක් සහ රැස්වීම් ශාලාවක් ද බදු/ කුලී පදනම මත ලබා දීමට අපේක්ෂිත ඒකකවලට අයත් වේ. මීට අමතරව කුළුණේ පදනමෙහි රූෆ්ටොප් කොටසෙහි පිහිටි භෝජන ශාලා/ අවන්හල් 5 ක් ද බදු/ කුලී දීමට ඇත.

    නෙළුම් කුළුණෙහි තෙවන මහලේ සිට සයවන මහල දක්වා මහල් අයත් වන්නේ ‘ටවර් හවුස්‘ කොටසටයි. මෙහිදී තෙවන හා සිව්වන මහල් හි පිහිටි උත්සව ශාලා/ අවන්හල් 1 බැගින් ද, පස්වන මහලෙහි පිහිටි කැරකෙන අවන්හලක් ද බදු/ කුලී දෙන කොටසට අයත් වේ.

    එමෙන්ම 06 වන මහලෙහි පිහිටි සුඛෝපභෝගී කාමර 6 ක් බදු/ කුලී දීමට ද සමාගමේ කළමනාකාරීත්වය අපේක්ෂා කරයි.

    සම්පූර්ණ රජය සතු සමාගමක් වන කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම, ඉහත කී හිස් අවකාශයන් බදු දීම හෝ කුලියට දීම සඳහා ඊට උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් හෝ සමාගම්වලින් අභිලාශ ප්‍රකාශ කිරීමට ඇරයුම් කර සිටී.

    මෙම අභිලාෂය ප්‍රකාශ කිරීමේ ඉදිරිපත් කිරීම් 2022 ජූනි 30 දින පැය 1500ට අවසන් වන බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් පවසයි.

    Ada derana
    බට් ප්ලග් එක දැන් ශිරන්තිට එපා වෙලාද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣🤣🤣

    මේකෙ මේ වෙනකොට සම්පූර්ණ පාඩුව කීයක් විතර ඇතිද?

    හදන්න ගියපු ණය + මේ දක්වා පොළිය + operational cost + other

    ලාබ කෙසේ වෙතත් ඒ පාඩුවවත් කවර් වෙන එකක් නෑ. ඔන්න මූසල රාජපකයි රට විනාස කරපු හැටි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොඳයි. වියදම් වුන මුදල කෙසේ වෙතත් මේ මගුලේ එදිනෙදා මෙන්ටෙනන්ස් ටික හරි කරගන්න ආදායමක් ලැබෙනවා නම් හොඳයි.
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🤣🤣🤣🤣

    මේකෙ මේ වෙනකොට සම්පූර්ණ පාඩුව කීයක් විතර ඇතිද?

    හදන්න ගියපු ණය + මේ දක්වා පොළිය + operational cost + other

    ලාබ කෙසේ වෙතත් ඒ පාඩුවවත් කවර් වෙන එකක් නෑ. ඔන්න මූසල රාජපකයි රට විනාස කරපු හැටි.
    ඒ දවස්වල ඇරෝපාං ගවයා ඔය කුලුන ගැන කරපු වර්නනාව🤣

    මුන්ට සිග්නල් දෙන්න ටවර් එකක් ගහන්න ඕන නං කලපලුවාව පැත්තේ ලොකු කන්දක් තියෙනවා ගිහිල්ලා ගැහුවනං සල්ලිත් ඉතුරුයි වැඩෙත් වෙනවා කිව්වම පුදුම වැලපිල්ලක් වැලපුනේ🤣🤣🤣
     
    • Like
    Reactions: shenat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පටන් ගන්න එක හොදයි, කැරකෙන හෝටලේ හොද ගානකට බදු දෙන්ඩ පුලුවන් ඕව තමයි ප්‍රොජෙක්ට් ගූ පොන්නයන්ට හිතා ගන්ඩත් බැ..
    dan nam karakilla komat utto
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මේ කුලුන අල්ලන් දැගලුවට වැඩක් නැ…පොඩි ගානයි මේ වැඩේට වියදම් වෙලා තියෙන්නෙ ණය වල තරමට…සතුටු වෙන්න ඔන මේ මගුලත් මාගම්පුර හැදුවෙ නැති එකට, නැත්නම් අර ශාලාව වගේ අලින්ට කොටන් වලට තමා දෙන්න වෙන්නෙ…