නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෙළුම් කුළුණේ ඉදිකිරීම් ගැන විගණකාධිපති වාර්තාවක් තියනවා. මෙන්න ලින්ක් එක.ෆයිල් සයිස් එක 60 MB.

    http://www.auditorgeneral.gov.lk/web/images/special_report/10th_installment/Final%20Report%20Colombo%20Lotus%20Tower.pdf?fbclid=IwAR22ie5VzHqz-X_dexCcHRu8ejyCQ63fox-mmqLfHmwyynzZWm0NcDaLrzo

    ඕන අය කියවල බලන්න...නියම පුරවැසියො විදිහට දේශපාලකයො කියන කතා එලෙසින්ම විශ්වාස නොකර, තමන්ම කරුණු හොයාගෙන තේරුම් ගන්න.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේ ජනාදිපතිලද ? කරපු වැඩක් තියෙනවද ? මේ කියන ප්‍රකාශ එකක්වත් පිලිගන්න පුලුවන් මට්ටමේ ඒවාද ? ලදරු මානසිකත්වයටත් පහල මට්ටමේ සිගිති මහල්ලෙක් මෙ. හැමදාම රටම ලොකෙටම විහිලුවක් කරනව, රටත් එක්කම විනාස කරනවා. කිසිම ප්‍රකාශයක වගමක් නෑ, දැනුමක් නෑ , මෙ මනුස්සයා හරියට ඉස්කොලෙ ගිහිල්ලා තියෙනව ද කියලා හිතාගන්නත් බෑ එ තරම්ම මොඩයි, කිරි කලෙකට ගොම බෙට්ටක් දම්ම වගෙ ගොබ්බ වැඩ ම තමා කලොත් කරන්නෙ ,




    සිරිසේන නානවා බං උගේ FB එකේ


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    70460189_2403974283052263_1572311647878381568_n.jpg


    Ipad එකේ ලොක් ස්ක්‍රීන් එක unlock කර web site එකක් open කල මේ මිනිසා සැමවින්ම සාමාන්‍ය මිනිසකු නොව..යකඩ මිනිසෙකි



    හැට දෙලක්ෂයේ පොන්න අම්බරුවො කීප දෙනෙක් කමෙන්ට් කරලා "උඹලැයි තාත්තට ඔහොම උනොත් කෝමද", "ඒ අහිංසකයට හිනා වෙන්න එපාය", "ඒ රටේ ජනාධිපතිය" කියලා 😂😂 යකෝ අපේ තාත්තල රටේ ජනාධිපතිල නෙමෙයි තාත්තට මේම උනොත් කෝමද කියල හිතන්න 😂😂 මිනිස්සු උගෙන් ආතල් ගන්නේ ඌ පහුගිය අවුරුදු පහේ කරපු කියපු දෙවල් එක්ක 😂 ඔය කියන දේ ඌ නොදැන ඉන්න තරං ඒක රොකට් සයන්ස් නෙමෙයිනේ. මුන් ලංකාව දූපතක් කියල දන්නැති එකෙක් ජනාධිපති කරල ඊට පස්සෙත් කියයි ලෝකෙ ජනාධිපතිල ඕල් රවුන්ඩර්ස්ල නෙමෙයි හැමදේම දැන ගන්න කියලා 😂😂 රටට හරි හමන් වැඩක් කරපු එකෙක් නම් තව කමක් නෑ

     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය මනුස්සය කියන ඒවා කොහොමත් වැඩිය ගණන් ගන්න ඕනේ නෑ කට ඇරියොත් නාන එකනේ කරන්නෙ.


    හික්... හික්... කිව්වොත් කතාවක් ඉතිං බඩුමතමා...
    බ්‍රෙශියර් එකෙන් පටන් අරගෙන නෙළුම් කුළුණ දක්වාම එහෙමයි... චතුරිකා අක්කත් කියල තිබ්බෙ දානෙට මාළු උයල කියල තදවෙලා හොද්දෙ මාළු ටික පව් කියලා දෙකේ ඇළට දැම්මා කියලා....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    api danne na owa apita adala owa, my3 ekkama bala ganilla

    ඇනිබල් අක්කව මතක් උනා කියපන්කො...ඒ කාලේ එයත් එහෙමයි

    2015 ??? ලක්ෂ 62 ??
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කියන එවා ඔප්පු කර්න්න ඔනේ. ලන්කාවෙ හමෝම කියනව විතරයී.
    කිසිම කෙනෙක් කිසිම හොරෙක් අල්ලන්නේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හික්... හික්... කිව්වොත් කතාවක් ඉතිං බඩුමතමා...
    බ්‍රෙශියර් එකෙන් පටන් අරගෙන නෙළුම් කුළුණ දක්වාම එහෙමයි... චතුරිකා අක්කත් කියල තිබ්බෙ දානෙට මාළු උයල කියල තදවෙලා හොද්දෙ මාළු ටික පව් කියලා දෙකේ ඇළට දැම්මා කියලා....
    චතුරිකා මැඩම්ට පුළුවන් ඕකේ දෙවැනි කොටසක් ලියන්න ජනාධිපති වෙලා හිටපු අවුරුදු පහේ කරපු ජාති දාල :yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ රටේ කුලල් කා ගැනීම නතර වෙන්නේ නැහැ. හොද වැඩක් හොදයි කියන්න පැකිලෙන්නේ ඇයි මේ තරම්. මොකද වෙන එකෙක්ට පක්ෂෙකට තැනක් ලැබෙයි කියලා. මේක මාරුවෙන් මාරුවට දෙපැත්තට වෙනවා එක කොටසක් පාලනය කරනකොට කරපුවා අනෙක් උන් ආවාම ගණන් නොගෙන කෙලවලා දානවා.

    පුද්ගලයෝ, ව්‍යාපාර මේ වගේ ගොඩක් ක්ෂේස්ත්‍ර වලට වෙන්නෙත් මේකම තමා මුන් අරුන්ට දෙනවා අරුන් මුන්ට දෙනවා.

    දෙපැත්තට බෙදිලා ඔහොම එක එකාට එක එක දේවලට වැඩේ දුන්නම අන්තිමට කෙලවෙන්නේ මුළු රටටම මොකද ඒ පැත්තේ එකයි මේ පැත්තේ එකයි දෙන්නම මේ රටේ එවුන් ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් කරපුවා කියන්නේ රට වෙනුවෙන්(හෝ නැතුව හෝ) රටේ මහජන මුදලින් කරපුවා.

    කවුරු බලයට ආවත් නොවෙනස්ව රට දිනන සැලස්මකුයි දැන් තියෙන්න ඕනේ. ඒක මේ පක්ෂ දේශපාලනයෙන් එයි කියලා හිතන්න අමාරුයි මොකද ඒ ඒ පක්ෂ මහජන සුභ සිද්දිය කෙසේ වෙතත් තම තමන්ගේ පක්ෂ හා එහි නියෝජිතයන්ගේ පැවැත්මට සාපේක්ෂවයි රටට දෙයක් දෙන්න බලන්නේ.

    පවතින ක්‍රමවේදය නියෝජනය කරන්නන්ගේ රැකියාව දේශපාලනයයි, දේශපාලනයට මිනිස්සු ඇදිලා එන්නේ එහි තිබෙන සැප සම්පත් කෙරේ ගිජු කමෙනුයි.(දැනට පවතින ක්‍රමයේ පරිදි) ඉතින් ඔවුන් කිසි විටෙක ඒවා අඩු කරගනිමින් මහජනයාට සහන සලසාවි කියා ඔබ සිතන්නේද ?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    මේ රටේ කුලල් කා ගැනීම නතර වෙන්නේ නැහැ. හොද වැඩක් හොදයි කියන්න පැකිලෙන්නේ ඇයි මේ තරම්. මොකද වෙන එකෙක්ට පක්ෂෙකට තැනක් ලැබෙයි කියලා. මේක මාරුවෙන් මාරුවට දෙපැත්තට වෙනවා එක කොටසක් පාලනය කරනකොට කරපුවා අනෙක් උන් ආවාම ගණන් නොගෙන කෙලවලා දානවා.


    අවුලක් නෑ ඊළඟ පාර එහෙම වෙන්නෙ නෑ



    මොකද අනික් උන්ට ආවම ගණන් නොගෙන කෙළවලා දාන්න දෙයක් කරලා නෑනෙ මේ ආණ්ඩුව



    hQVDLF0.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕක ගිරව වගේ.... කවුරු හරි කියන දෙයක් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කියවනවා... නෝන්ඩි වෙන එකේ සීමාවක් නෑ.... :(
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    ඊයෙ බුරා පැන්න ගූ කුක්කො කෝ අද..:lol::lol::lol::lol:

    ඩිල්ඩෝ උදේම ආව කක්කි ‍ෙත්‍ර්ඩ් එකක් දාගෙන දැන් මාරු වෙලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩිල්ඩෝ උදේම ආව කක්කි ‍ෙත්‍ර්ඩ් එකක් දාගෙන දැන් මාරු වෙලා

    :rofl::rofl: ගූ ඇන් පී කාරයන්ට මහ අපල කාලයක් මේක, තෙර්ඩ් දානව බලුවෙනව දුවනව,තෙර්ඩ් දානව බලුවෙනව දුවනව..:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කෝ නෙලුම් කුලුණ දැකල රිදෝගත්ත ගූ ඇන් පී බැල්ලියො ටික මුන් කොටිය කාලද... :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද නම් පත කුලුණක් ගැහුව කොළඹටම පේන්ඩ, ගූ ඇන් පී පොන්නය හදාපු මොනා හරිත් කියපල්ල බන් නැත්තන් පව්නෙ පොන්සිය... :lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    මහින්ද නම් පත කුලුණක් ගැහුව කොළඹටම පේන්ඩ, ගූ ඇන් පී පොන්නය හදාපු මොනා හරිත් කියපල්ල බන් නැත්තන් පව්නෙ පොන්සිය... :lol::lol::lol::lol:


    පාර පනින්න සුදු ඉරි, රටටම පේන්න :yes: