නෙළුම් කුළුන හැඩට හැදේ… පින්තූර මෙන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් චීනයේ සමාගම් දෙකක්

    චයිනීස්..... :sorry::sorry::dull::dull:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නෙලුං කුලුණ හැදෙනවලු... ආං පොටෝ එහෙම දාලා... හරි ජාතිලු වැඩේ... ලත්තනයිලු... දැං ලෝකයේ 20 වෙනි උසම කුළුණ තියෙන්නෙ අපිටලු... ඒ ගැන හිතනකොට දැන්නෙන්නෙ පට්ට ආඩම්බරයක් ඕයි... දැන් ඕක හැදිලා ආවාම බොලාට අපිට හම්බ වෙයි හොඳවයින් බිබික්කමක්... ඩොලර් කෝටි ගණන් වටිනා රූපවාහිනි සේවා ආයෝජන, ගුවන් විදුලි සම්ප්‍රේෂණ ආයෝජන තුළින් රටට මහා අමුතුම මෙව්ව එකක් වෙනවලු ඕක හැදුවාම... දැන් ඔය කළින් හදපු වරායවල්, එයාපෝට් එව්ව මෙව්වයෙනුත් එහෙම ඇවිල්ලා, ආයෝජනේ වැඩි වෙලා, ආයෝජන කරගෙන එන එවුන්වත් ආපහු යවන්න වෙලා තියෙන්නෙ ඉඩ මදි කියලා... ඒ තරමට ආයෝජන... කොටින්ම කිව්වොත් මත්තල සිරිදාසලගේ ලැට් එකත් ජපනෙක් ඉල්ලුවලු ආයෝජනේ කරන්න... මේ ළඟකදි මැගිලින් අක්කලෑ ගෙයි මුල්ලෙත් ආයෝජනේ කරන්න ආපු සුද්දෙක් හැංගිලා ඉඳලා අල්ලන් ගෙනිහින් දැම්මා... "අනේ, අනේ එකම එක පාරක් ආයෝජනේ කරන්න දෙනවලකො... ආයෙ කරදර කරන්නෙ නෑ" කියලා අඬද්දිම ඇදගෙන ගෙනිහින් දැම්මෙ... අපිට ඕවයින් ලැබිච්ච සල්ලි කන්දරාව වැඩි වෙලා, ගෙවල් වල තියා ගන්න තැනක් නැතුව රුපියල් පන් දහේ නෝට්ටු වලින් අපේ ළමයි මේ දවස් වල කාක්කො හදල ගහනව සෙල්ලමට වගේ... ඒ තරම් සල්ලියක් අපිට හම්බු වෙන්නෙ ඔය ආයෝජන වලින්...

    දැන් ඕකත් හැදිලා ආවට පස්සෙ ජර්මන්, ජපන්, ප්‍රංශ, ඇමරිකන් එව්වො හොරෙන් වීසා නැතුව මේකට රිංගන්න බලයි මාලු බෝට්ටු වල නැගිලා... එතකොට අපි උන්ව අල්ලලා තලෙයි මන්නාරං දූපතේ අනාථ කඳවුරකට දානවා.. එතකොට උන්ට ඒ දූපතේ ඉඳන් නෙලුං කුලුනෙ මුදුන දිහා බලාගෙන හූල්ලතෑකි "අනේ මේ වගේ නායකයො අපිට නොහිටි නිසානෙ අද අපිට මේ වගේ අනුන්ගෙ රටවල දූපත් වල හිර කඳවුරු වල පාච්චල් වෙන්න වෙලා තියෙන්නෙ " කියලා... අපිටත් කුළුණ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරතෑකි "මේ වගේ නායකයො මේ ආත්මෙ විතරක් නෙමෙයි, උපදින හැම ආත්මෙකම ලැබෙන්ටෝනෑ" කියලා...

    අම්මගෙ....

    :lol::lol::lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අංගුලිමාල;16245206 said:
    ප්‍රංශෙන් දැනටමත් ඉල්ලීමක් ඇවිල්ලලු අයිෆල් කුලුන දෙන්නං නෙලුම් කුලුන දෙනවද කියල.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    අංගුලිමාල;16245206 said:
    ප්‍රංශෙන් දැනටමත් ඉල්ලීමක් ඇවිල්ලලු අයිෆල් කුලුන දෙන්නං නෙලුම් කුලුන දෙනවද කියල.

    maru karagamuko
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ලන්කාවේ මිනිස්සු හිතන විදිය පුදුමාකාරයි.
    වෙනරටවල් වලට ගිහිල්ලා එරටවල දියුනුව බලලා මරයිනේ කියල හිස් අතින් ලන්කාවට එනවා.
    ලන්කාවේ දියුනුවට වෑඩක් කරනකොට එකට බනිනව.
    මෙවගේ දෙවල් තමා රටකට තියෙන්නෙ ඔනේ.බඩ පෑලෙන්න කාලා නිදාගත්තා කියලා ආනාගතයට ලෑබෙන දෙයක් නෑහෑ.
    ඈත්තම කිව්වොත් ලන්කාවෙ අය බලන්නේ කොහොමද ඉක්මනට කක්කුස්සි වල පුරවන්නේ කියලා
    :lol::lol::lol:
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Ships nati Harbor 1i
    Flights nati airport 1i
    wada karanne nati power plant2i
    ***** **** *** kulunu 1i
    SUBA ANAGATHAYAK !!!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව්වා වෙනඩ ඕනේ වැඩ තමයි එත් ඔයිට වඩා රටේ විසදන්න ප්‍රශ්න තියනවා. ඕක හැදුවා කියලා ඕකට පොර කකා ආයෝජකයෝ එන්නේ නෑ. ටිකක් කල් යනවා. ඇති යන්තන් මොලේ පෑදිලා ඕක කොළඹ හැදුවේ හම්බන්තොට නැතුව :lol::lol::lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    අංගුලිමාල;16245206 said:
    ප්‍රංශෙන් දැනටමත් ඉල්ලීමක් ඇවිල්ලලු අයිෆල් කුලුන දෙන්නං නෙලුම් කුලුන දෙනවද කියල.
    :lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    machan meka practically 100% useful nane apita, lankawata. Okenuth loku gaanak yanne china walatane :(
    Ithin e ganna naya or waste karana money eken government ekata mona hari direct income 1k (factories, garments etc) heduwanam adumagane me $%^&* putha gahana tax 1k satha 50kin hari adu karaganna thibba neda :(