නොමිලේ-ඩොන්ගලයක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නොමිලේ-ඩොන්ගලයක්

    මම අබාන්ස් ඒකෙන් ලැප් ඒකක් ගත්ත ඒක්ට ඒයාර්ටෙල් ඩොන්ගල් ඒකක් ගන්න වව්චර් ඒකක් හම්බ උනා ඒ්ත් මට ඩොන්ගල් ඔ්ෙන නෑ වව්චර් ඒක අපරාදෙ උඹල කාට හරි ඔ්නෙ කියල හිතෙනවනම් කියපල්ල මම වව්චර් ඒක දෙන්නම් කෝල් ඒකක් දෙන්න විතරයි තියෙන්නෙ ගෙදරටම ගෙනත් දෙනව. මගෙ. ඩොකියුමන්ට් ටික මම දෙන්නම්.

    16i72h4.jpg


    117u06o.jpg
     
    • Like
    Reactions: blue_in_rio

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් ඕක නිකන් දෙනවා නම් මොකක් හරි වෑදගත් දෙයක් කරපු එකෙක් හරි, ඕකෙන් මොනවා හරි යහපත් දෙයක් කරන එකෙක්ට දීපන්. නෑත්නම් වෙන්නේ මොකෙක් හරි ඕක නිකන් අරගෙන එලකිරියේ පිස්සු නටන්න ගනීවි. (මට නම් එපා )