අනේ නෑ අයියේ...මේ දවස් වල හිතට ටිකක් කරදරයි.රැකියාව සම්බන්ධ ගැන ප්‍රශ්නයක්...ලියන්නම් අයියේ...ස්තුතියි ඒ ගැන ඇහුවට...![]()
kaalekin dakka hondama nirmanayak
athama adahas galapala thiyana nisa godak lassanai
ලස්සන නිර්මාණයක් ඒ වගේම හොද පණිවිඩයක් අද ඉන්න තරුණ පරපුරට
මල්ලියා මොන දේ ජීවිතයට ආවත් හිත වට්ටගන්න එපා.
මල්ලිට අවශ්‍ය උදව්වක් තියෙනවනම් ඕනෙම දෙයක් මට pm කරන්න...

කාලේ තාලේ ආදර කතාවක් අපූරුවට ලියැවිලා තියනවා ලස්සනයි අය්යේ
කියවන් යන කොට සිංදු දෙකක් මතක්වුනා
අතුල අධිකාරිගෙ ඊමේල් කවි කාරියේ හා රුක්ශාන් මාර්ක් ගේ ෆේස් බුක් චික්