~නෙ‍ට්‍ එ‍කේ‍ ආ‍ද‍ර‍ය‍~

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් ඒ වගේම හොද පණිවිඩයක් අද ඉන්න තරුණ පරපුරට
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අනේ නෑ අයියේ...මේ දවස් වල හිතට ටිකක් කරදරයි.‍රැකියාව සම්බන්ධ ගැන ප්‍රශ්නයක්...ලියන්නම් අයියේ...ස්තුතියි ඒ ගැන ඇහුවට...:)

මල්ලියා මොන දේ ජීවිතයට ආවත් හිත වට්ටගන්න එපා.

මල්ලිට අවශ්‍ය උදව්වක් තියෙනවනම් ඕනෙම දෙයක් මට pm කරන්න...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන නිර්මාණයක් ඒ වගේම හොද පණිවිඩයක් අද ඉන්න තරුණ පරපුරට

නං‍ගි‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වී‍ම ගැ‍න බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍.....

නං‍ගි‍යා‍ගේ‍ ඊ‍ල‍ඟ නි‍ර්‍මා‍න‍ය‍ ක‍ව‍ද‍ද‍ අ‍ප‍ට‍ ර‍ස‍ වි‍ඳි‍න්න ලැ‍බෙ‍න්නෙ‍?? ම‍ම‍ ම‍ග‍ බ‍ලා‍ගෙ‍න‍ ඉ‍න්නවා‍...
 
nwnbs

Member
මල්ලියා මොන දේ ජීවිතයට ආවත් හිත වට්ටගන්න එපා.

මල්ලිට අවශ්‍ය උදව්වක් තියෙනවනම් ඕනෙම දෙයක් මට pm කරන්න...

ගොඩක් ස්තුතියි අයියා...ඔයා වගේ අය ඇත්තටම ලොකු හයියක්...:)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කාලේ තාලේ ආදර කතාවක් අපූරුවට ලියැවිලා තියනවා ලස්සනයි අය්යේ

කියවන් යන කොට සිංදු දෙකක් මතක්වුනා
අතුල අධිකාරිගෙ ඊමේල් කවි කාරියේ හා රුක්ශාන් මාර්ක් ගේ ෆේස් බුක් චික්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලේ තාලේ ආදර කතාවක් අපූරුවට ලියැවිලා තියනවා ලස්සනයි අය්යේ

කියවන් යන කොට සිංදු දෙකක් මතක්වුනා
අතුල අධිකාරිගෙ ඊමේල් කවි කාරියේ හා රුක්ශාන් මාර්ක් ගේ ෆේස් බුක් චික්

බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ අ‍මි‍ල‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වී‍ම ගැ‍න....