නේටෝ මීලඟ ඉල්ලකය මහින්දලු
ගඩාපිව බලෙයෙන් ඉවත් කරපු බටහිර නේටෝ වල මීලඟට අවධානය යොමු වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ වෙතටලු.මේක ඇත්ත කතාවක්.මහින්දව බලයෙන් ඉවත් කරන්න ගුවන් සහ පාබල නේටෝ හමුදාවක් ලඟදිම එවනවලු. නේටෝ ඔත්තු සේවා මහින්ද, සහ කරාටේ ධම්මික මගින් ගෝඨාභය මත් ද්‍රව්‍ය ජාවාරමට සෙට් කර ගෙන තියෙනවා.යුද්දේ නැති නිසා සල්ලි හම්බ වෙන්නේ නැති නිසා, ගෝඨබයත් කුඩු ටිකක් විකුනලා ගානක් හම්බ කර ගන්න පෙලඹිලා.දැන් මේව එලියට දාලා නේටෝ එක මහිදට වැඩක් දෙන්න යන්නේ.

Last edited:
, හදිස්සියෙන්ම දැනගන්ඩ ඕනනම් SUBJECT එකේ නම NEW WORLD ODER ,මේ නම් වලිනුත් කරුණු හොයා ගන්ඩ පුළුවන් conspiracy theories , ONE WORLD GOVERMENT ,Zeitgeist .... විස්තරාත්මකව ගෙන ඒමට බලාපොරොත්තුවක් ඇත එතකන් ඉන්ඩ බැරිනම් , ඔබට හදිස්සිනම් හොයා බලන්ඩ ..හැබැයි මෙහෙම ඔයා කියනදෙනම් නෙවෙයි ඔයා ඔය හොයන්ඩ යන්නේ .