නේටෝ මීලඟ ඉල්ලකය මහින්දලු

bluepipe

Member
Oct 29, 2011
1
1
0
නේටෝ මීලඟ ඉල්ලකය මහින්දලු

ගඩාපිව බලෙයෙන් ඉවත් කරපු බටහිර නේටෝ වල මීලඟට අවධානය යොමු වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ වෙතටලු.මේක ඇත්ත කතාවක්.මහින්දව බලයෙන් ඉවත් කරන්න ගුවන් සහ පාබල නේටෝ හමුදාවක් ලඟදිම එවනවලු. නේටෝ ඔත්තු සේවා මහින්ද, සහ කරාටේ ධම්මික මගින් ගෝඨාභය මත් ද්‍රව්‍ය ජාවාරමට සෙට් කර ගෙන තියෙනවා.යුද්දේ නැති නිසා සල්ලි හම්බ වෙන්නේ නැති නිසා, ගෝඨබයත් කුඩු ටිකක් විකුනලා ගානක් හම්බ කර ගන්න පෙලඹිලා.දැන් මේව එලියට දාලා නේටෝ එක මහිදට වැඩක් දෙන්න යන්නේ.
 
Last edited:
  • Like
Reactions: Kalindugayan

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරු හරි කමක් නෑ මේ කුඩු කාරයන්ටයි, පාතාලයන්ටයි වැඩක් දෙනවනම්
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ගඩාපිව බලෙයෙන් ඉවත් කරපු බටහිර නේටෝ වල මීලඟට අවධානය යොමු වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ වෙතටලු.මේක ඇත්ත කතාවක්.මහින්දව බලයෙන් ඉවත් කරන්න ගුවන් සහ පාබල නේටෝ හමුදාවක් ලඟදිම එවනවලු. නේටෝ ඔත්තු සේවා මහින්ද, සහ කරාටේ ධම්මික මගින් ගෝඨාභය මත් ද්‍රව්‍ය ජාවාරමට සෙට් කර ගෙන තියෙනවා.යුද්දේ නැති නිසා සල්ලි හම්බ වෙන්නේ නැති නිසා, ගෝඨබයත් කුඩු ටිකක් විකුනලා ගානක් හම්බ කර ගන්න පෙලඹිලා.දැන් මේව එලියට දාලා නේටෝ එක මහිදට වැඩක් දෙන්න යන්නේ.

    සහෝ ලොව දේශපාලනික කුමන්ත්රණ ගැන පොඩ්ඩක් අද්‍යනය කරන්න ... ඒ කියනවා වගේ එය සරල නැත , මුල ඉදන් දැන ගන්ඩ කැමතිද ? දවසක් දෙකක් ඉවසන්ඩ නූලක් දාන්නම් හැබැයි දවසකින් දෙකකින් එක ඉගෙන ගන්න බෑ ,නූල් කීපයක් වත් පාවිච්චි කරන්ඩ වෙයි , ලංකාවට කියා විශේෂයෙන් දේශපාලනික කුමන්ත්‍රණයක් නැහැ ,හැම එකකටම තියනවා , පළවෙනියට එක ඇති උනේ කොහොමද දැනට පවතින ස්වරූපය කොහොමද කියල බලන්ඩකෝ , ලංකාවට ඒ කුමන්ත්‍රණය එන ස්වරූපය මොකක්ද කියල එසේ සරලව විග්‍රහ කරන්ඩ පුළුවන් දෙයක් නෙවෙයි, එකට ජනදිපතිතුමව ඔය කියන ලෙස සම්බන්ද කරන්ඩ බෑ ,කරුණු වේනම් සම්බන්ද කර පෙන්වන්නම් , කරුණු බලාපොරොත්තු වන්න , දැනට පොඩ්ඩක් බිසී :D , හදිස්සියෙන්ම දැනගන්ඩ ඕනනම් SUBJECT එකේ නම NEW WORLD ODER ,මේ නම් වලිනුත් කරුණු හොයා ගන්ඩ පුළුවන් conspiracy theories , ONE WORLD GOVERMENT ,Zeitgeist .... විස්තරාත්මකව ගෙන ඒමට බලාපොරොත්තුවක් ඇත එතකන් ඉන්ඩ බැරිනම් , ඔබට හදිස්සිනම් හොයා බලන්ඩ ..හැබැයි මෙහෙම ඔයා කියනදෙනම් නෙවෙයි ඔයා ඔය හොයන්ඩ යන්නේ .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland

    Guru.G laawata wage exposed.............????????????????? :rolleyes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Joke section ekata danna meka :D :D NATO nemei eeta issella lankawe inna harakmai nethi prashna thiyenawa kiyala american karayawa gennagena p*ke eraganna hadanne..
    Ban-ki-Moon wa elawa gaththeth hena gemak deela.. ela ela ohoma yan putha.. kawada hari ape lamayinta asawatawath balanna pansalak kowilak nethi wei... edata nuwara gihin lamayinta pennannone puthe methana thamai dhalada maligawa thibbe.. param para ganak ape muthun miththo mewa araksha kara. but ape kale eun suddata p*ka deela mewa nethi karagaththa kiyala :D :D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එතකං පන නැති උං වගේ බලං ඉඳපල්ලා ඉතිං...............
    පවතින දේශපානයට මමත් විරුද්ධයි..............
    ඒත් එක එකා රටට ඇවිත් ගහනඑකට උඩගෙඩි දෙන්න තරං කොන්ද පන නැති වෙලා නැහැ..................
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    Guru.G laawata wage exposed.............????????????????? :rolleyes:

    අලුත් ඒවත් හොයල බලපන්කො මචන් ලිබියා කෙස් එක එහෙම , , මාර සීන් ටිකක් තියනවා හෙට අනිද්දට දාන්නම්කෝ ,
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    කලු පූසා;11243296 said:
    Joke section ekata danna meka :D :D NATO nemei eeta issella lankawe inna harakmai nethi prashna thiyenawa kiyala american karayawa gennagena p*ke eraganna hadanne..
    Ban-ki-Moon wa elawa gaththeth hena gemak deela.. ela ela ohoma yan putha.. kawada hari ape lamayinta asawatawath balanna pansalak kowilak nethi wei... edata nuwara gihin lamayinta pennannone puthe methana thamai dhalada maligawa thibbe.. param para ganak ape muthun miththo mewa araksha kara. but ape kale eun suddata p*ka deela mewa nethi karagaththa kiyala :D :D
    අනිවා ! අපේ උන්ට දැන් පුරුදු ඉතින් කඩේ ගිහිල්ලනේ බන් , වැරදි කරන විදිය එකට වැඩිය මේක හොදයි ,වැරදි කරන විදිය මේකට වැඩිය එක හොදයි කියල නේ දේශපන්ලනෙට චදේ දෙන්ඩ පුරුදුවෙලා ඉන්නේ ..දවසක ඉතින් හොද ඩීල් එකක් අපු දවසට සැම සිත් සතන් සනසා විකුණලා දායි, උන් උන් එඉයි උන් උන් උන්ගේ වැඩත් කරගනී ගෙන්නාගෙන හරි වාසියට වැඩ කරව ගනී ,එතකොටත් දෙකට බෙදිලා අපි විකුනපු එක හොදයි කියලයි අරුන් කියන එක වැරදි , විකුනපු එක වැරදි අරුන් හොරු කියලයි තර්ක කර කර ඉමු නේද මචන් ඒ වගේම අපේ එකෙක්ම ගෙන්නාගෙන අපේ උන්වම එකට හරි කියන්ඩ පැත්ත හද ගනී .කව්රුත් එකතු වෙලා වැඩ කරන්නේ නැනේ ඉතින් .එළකිරි කතාව කිව්වේ
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එතකං පන නැති උං වගේ බලං ඉඳපල්ලා ඉතිං...............
    පවතින දේශපානයට මමත් විරුද්ධයි..............
    ඒත් එක එකා රටට ඇවිත් ගහනඑකට උඩගෙඩි දෙන්න තරං කොන්ද පන නැති වෙලා නැහැ..................
    ඔව් මචන් එත් උන් අපිව පරද කරනවනේ බන් , එකට හේතුව මචන් අදාල මාර්ගයේ රජය හරි දේශපාලනික පක්ෂ ගමන් කරවීමවෙනුවට , උන් වැරදි මුන් වැරදි කියල තරක කර ගන්න එකනේ කරන්නේ අපි කව්රුවත් සහයෝගෙන් වැඩ කරලා තියනවද මොකක් හරි රටක් විදියට ගන්න තීරණයකට , තම කරන්නේ ගහගන්න එකනේ බන් , පොඩි එකෙක්ට උනත් තේරෙන රට යන්ඩ ඕනි විදිය හදන්ඩ දේශපාලනේ බරපතලව කරන එකෙක් වත් දන්නේ නැති එකයි වැඩේ , දන්නා උන් හිටියොත් වැරදි කියල බල තණ්හාවට උන්ටත් ගහනවා අමෙරිකාවෙන් ගෙන්නාගෙන හරි බලේ ගන්ඩ ,
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    සහෝ ලොව දේශපාලනික කුමන්ත්රණ ගැන පොඩ්ඩක් අද්‍යනය කරන්න ... ඒ කියනවා වගේ එය සරල නැත , මුල ඉදන් දැන ගන්ඩ කැමතිද ? දවසක් දෙකක් ඉවසන්ඩ නූලක් දාන්නම් හැබැයි දවසකින් දෙකකින් එක ඉගෙන ගන්න බෑ ,නූල් කීපයක් වත් පාවිච්චි කරන්ඩ වෙයි , ලංකාවට කියා විශේෂයෙන් දේශපාලනික කුමන්ත්‍රණයක් නැහැ ,හැම එකකටම තියනවා , පළවෙනියට එක ඇති උනේ කොහොමද දැනට පවතින ස්වරූපය කොහොමද කියල බලන්ඩකෝ , ලංකාවට ඒ කුමන්ත්‍රණය එන ස්වරූපය මොකක්ද කියල එසේ සරලව විග්‍රහ කරන්ඩ පුළුවන් දෙයක් නෙවෙයි, එකට ජනදිපතිතුමව ඔය කියන ලෙස සම්බන්ද කරන්ඩ බෑ ,කරුණු වේනම් සම්බන්ද කර පෙන්වන්නම් , කරුණු බලාපොරොත්තු වන්න , දැනට පොඩ්ඩක් බිසී :D , හදිස්සියෙන්ම දැනගන්ඩ ඕනනම් SUBJECT එකේ නම NEW WORLD ODER ,මේ නම් වලිනුත් කරුණු හොයා ගන්ඩ පුළුවන් conspiracy theories , ONE WORLD GOVERMENT ,Zeitgeist .... විස්තරාත්මකව ගෙන ඒමට බලාපොරොත්තුවක් ඇත එතකන් ඉන්ඩ බැරිනම් , ඔබට හදිස්සිනම් හොයා බලන්ඩ ..හැබැයි මෙහෙම ඔයා කියනදෙනම් නෙවෙයි ඔයා ඔය හොයන්ඩ යන්නේ .

    Jesse Ventura:Conspiracy Theory බලන්න දැනට seasons දෙකක් පෙන්නලා ඉවරයි තුන් වෙනි season එක එන්නෙ 2012දි.ඒකෙ ගොඩාක් දෙවල් කතා කරනවා Bilderberg society, Area51, 2012 (world disaster), New World Order etc.

    මම කලින් 2012 ගැන thread එකකුත් දැම්මා ඒත් bump නොවුන නිසා ඒක යට ගියා.හැබැයි මේවයෙ ඇත්ත නැත්ත නම් මම දන්නෙ නැ...

    My thread about Jessse Ventura Conspiracy Theory 2012

    http://www.elakiri.com/forum/showthread.php?t=1167765
     
    Jesse Ventura:
    සෙට් එකම එල , එකට අමතරව හේතුවාදීන් කියන්නේ අන්න ඒ කට්ටියගේ පැහැදිලි කිරීමක් තියනවා එක බැලුවනම් සක නැති වෙයි මචන් ...Zeitgeist නමින් හොයපන් හැබැයි උන්ගේ ඒවා පොඩ්ඩක් දිග VDO ...බුම්ප් එකක් හම්බවෙන්නේ නැත්තේ එක බලන්ඩ දිග වැඩිනිසා වෙන්ඩ ඇතිබන්, එත් අමාරුවෙන් හරි බලපු එකෙක් හොයා හොයා බලනවා බුදු SURE . මම බැලුවේ ෆොටෝඑස් අරගෙන සිංහලෙන් නිකන් කතා කියනවා වගේ හදල හදල දණ්ඩ , එකක් හදන්ඩ ගිය හරියටම අවේ නැ බන් එක මගේ 1 ST එක නිසා , මේ පර එලට ටීමේ අරන් හදන්ඩ ඕනි .. මේ තියෙන්නේ 1 ...එකේ එචේචරම කරුණු කියන්ඩ බැරි උනා බන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1214877
    තව එකක් උබේ නූලේ තියෙන්නේ 2012 කියන එක උන් පාවිච්චි කරන්ඩ හදනවා කියලයි , එහෙම නැතුව ෆිල්ම් එකේ වෙච්ච එක ඇත්ත වෙන්ඩ යනවා කියන එක නෙවෙයි ... එකට උන් එන්ඩ යන්නේ ලිබියාවට ඉරාකෙට ගැහුවා වගේ ඇතුලෙන් කඩ කඩ ඇතුලෙන් කඩ කඩ හේතුවක් හදාගෙන ආක්‍රමණයක් කරන්නටයි , හැබැයි උන්ටත් RASIA , NORTH KORIA , CHAINA ඉන්නකන් එක ලේසි වෙන්නෙත් නැහැ , එකනේ බන් ඔයා NORTH KORIA වලට විරුද්ද මත විතරක් ෆුල් FAMOUS වෙන්නේ ,,CHINA ,උන්ගේද නැත්තම් තනියමද කියන එක මටත් SURE නැහැ , RASIA එක්ක කතන්දර බෑ එක නිසා පොඩ්ඩක් අමාරු කරනවා , එකයි මට තේරෙන විදියට වෙන්නේ , කොහොම හරි අපේ සමහර උන් ඉදගෙන මෙතන ෆුල් ට්‍රය් කරන්නේ ඇමෙරිකානු හිතවාදී රජයක් ඇති කරන්ඩ , මොන කියන්ඩද බන් මම ....
     
    Last edited: