නේත්‍රා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදලෙන් පිහිටවූ නේත්‍රා පරිගණක පාසලේ දෙවන කණ්ඩායමට ශිෂ්‍යත්ව හා පළමු කණ්ඩායමට සහතික ප්‍රදානෝත්සවය 2019 මැයි මස 25 රිදීමාලියද්දේ සිදු කර අතර ඊට ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ගිරාදුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙන පරිවේනාධිපති, නේත්‍රා පරිගණක පාසලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රධාන අනුශාසක, රාජකීය පණ්ඩිත නාපටවෙල ශ්‍රී ධම්මානන්ද නාහිමියන්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති,
    නේත්‍රා පරිගණක පාසලේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රුහුණු විශ්ව විද්‍යාලයේ,ගණිතය පිළිබඳ මහාචාර්ය ජයන්ත පස්දුන්කෝරළගේ,
    ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, නේත්‍රා පරිගණක පාසලේ මෙහෙයුම් ප්‍රධානී, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, කළමනාකරණ අධ්‍යක්ෂක,
    මහාචාර්ය ආනන්ද රුහුණුහේවා,
    නේත්‍රා පරිගණක පාසලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික සුදත් බලගල්ල
    යන මහත්ම, මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හා ආරධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවාලංකාරව සිදු කරන ලදී. එහිදි දෙවන ශිෂ්‍ය කණ්ඩායමට අධ්‍යයන කටයුතු කිරීමට පුර්ණ ශිෂ්‍යත්වයක් හා පළමු කණ්ඩායමේ පාඨමාලාව සම්පුර්ණ කරන ලද සිසුන්ට සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමීම සිදු කරන ලදී, එමෙන්ම පාසලේ ආරම්භ කරන ලද ගෝර්කි පුස්තකාලය විවෘත කිරීම පොත් පරිත්‍යාගය කිරීම හා පොත් බැහැර දිම ආරම්භ කිරීම සිදු කරන ලදී


    60965839_609565832862363_8887445099693211648_o.jpg

    61505207_609567899528823_3528473357748011008_o.jpg

    61115379_609566809528932_6240554654652956672_o.jpg

    60890955_609565326195747_7130678019634495488_o.jpg

    60896581_609564909529122_2825868642866954240_o.jpg



    61688002_609568539528759_9090568035994959872_o.jpg

    60941861_609565186195761_4832173236923924480_o.jpg
    60961434_609568442862102_8976077994728620032_o.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නානයි අර ටෙලි නෝනයි ඉන්නව නේ.ඕව කරල මිනිස්සුන්ව අන්දන්න බෑ දැන්.ජේවීපි එක ගැන තිබ්බ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි මිනිස්සුන්ගෙ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නානයි අර ටෙලි නෝනයි ඉන්නව නේ.ඕව කරල මිනිස්සුන්ව අන්දන්න බෑ දැන්.ජේවීපි එක ගැන තිබ්බ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි මිනිස්සුන්ගෙ.

    උඹගේ VOG ප්‍රොජෙක්ට් එක ඉවරද? :D:P
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කරපු හොඳේ අගය කරන්න ඕනේ. මිනිස් ශ්‍රමයට ලැබිය යුතු ඒ ගෞරවය පක්ෂ බේදයෙන් තොරව ලැබිය යුතුයි. හැබැයි සහෝදරයා න්‍යායිකව මේක වෙනත් තැනක සාකච්චා කරන්න පුලුවන් නම් හොඳයි. ධනේශ්වර ලිබරල් - යූ ඇන් පී යට කඩේ යන පුද්ගලයෙක් විදියට අපේ අයියලත් ඔය වගේ කොමියුනිටි ප්‍රොජෙක්ට්ස් කරනවා…. ඒකයි. :cool::cool: