ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදලෙන් පිහිටවූ නේත්‍රා පරිගණක පාසලේ දෙවන කණ්ඩායමට ශිෂ්‍යත්ව හා පළමු කණ්ඩායමට සහතික ප්රදානෝත්සවය 2019 මැයි මස 25 රිදීමාලියද්දේ සිදු කර අතර ඊට ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ගිරාදුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙන පරිවේනාධිපති, නේත්‍රා පරිගණක පාසලේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රධාන අනුශාසක, රාජකීය පණ්ඩිත නාපටවෙල ශ්‍රී ධම්මානන්ද නාහිමියන්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති,
නේත්‍රා පරිගණක පාසලේ ප්‍රධාන විධායක අධ්යක්ෂ රුහුණු විශ්ව විද්‍යාලයේ,ගණිතය පිළිබඳ මහාචාර්ය ජයන්ත පස්දුන්කෝරළගේ,
ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, නේත්‍රා පරිගණක පාසලේ මෙහෙයුම් ප්‍රධානී, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, කළමනාකරණ අධ්‍යක්ෂක,
මහාචාර්ය ආනන්ද රුහුණුහේවා,
නේත්‍රා පරිගණක පාසලේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික සුදත් බලගල්ල
යන මහත්ම, මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හා ආරධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවාලංකාරව සිදු කරන ලදී. එහිදි දෙවන ශිෂ්‍ය කණ්ඩායමට අධ්‍යයන කටයුතු කිරීමට පුර්ණ ශිෂ්‍යත්වයක් හා පළමු කණ්ඩායමේ පාඨමාලාව සම්පුර්ණ කරන ලද සිසුන්ට සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමීම සිදු කරන ලදී, එමෙන්ම පාසලේ ආරම්භ කරන ලද ගෝර්කි පුස්තකාලය විවෘත කිරීම පොත් පරිත්‍යාගය කිරීම හා පොත් බැහැර දිම ආරම්භ කිරීම සිදු කරන ලදී