නේපාලයේ යෝධ සංවර්ධනය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නේපාලයේ යෝධ සංවර්ධනය

    මෙන්න බලහල්ලා නේපාලය කොච්චර දියුණුද පිරිසින්දිදුද කියල අද කාලේ. ඇඩෙනවා තනි ඇහැට.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    නේපාලෙ චීනෙ ඵක්ක ඵකතුවෙලා ලොකු ප්‍රොජෙක්ට් වගයක් කරන් යනවා..ඒකයි ඔය..5G ත් නේපාලෙට දෙන්න චීනේ ඵක්ක සෙට් උනා ළගදී..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙන්න බලහල්ලා නේපාලය කොච්චර දියුණුද පිරිසින්දිදුද කියල අද කාලේ. ඇඩෙනවා තනි ඇහැට.

    ලොල් අවරුදු දෙකකට කලින් කොළබත් ඔය වගේ තමයි

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නේපාලෙ චීනෙ ඵක්ක ඵකතුවෙලා ලොකු ප්‍රොජෙක්ට් වගයක් කරන් යනවා..ඒකයි ඔය..5G ත් නේපාලෙට දෙන්න චීනේ ඵක්ක සෙට් උනා ළගදී..

    video eka balala naha wage.. :lol::rofl:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ammo kathmandu valley ekenam patta duwilla. lassnama town eka thama phokara . mage deweni rata meka. yaluwo innawa sehenna .