මෙහෙ හරක් අන්දලා සබ්ස් ටිකක් හදාගෙන ගොඩ යන්න ඉන්න නංගියේක්. @thomian උඹත් සබ කරපන්
22 awul wela Anura Nepaley President wenna mey nangila eheta genna gaththoth ?මුන් කොහොමද බන් මෙච්චර හොඳට සිංහල කතා කරන්නේ? නෙපාලේ හාමුදුරුවරුත් සිංහල කතා කරනවා.
එහෙ කඩ වල බෝඩ් පවා සිංහල, දබදිව වන්දනාවෙ යන සිංහල වයසක මිනිස්සු එක්ක කතා කරන්න වෙන විදිහක් නැහැමුන් කොහොමද බන් මෙච්චර හොඳට සිංහල කතා කරන්නේ? නෙපාලේ හාමුදුරුවරුත් සිංහල කතා කරනවා.