නේවි කපිල

AnuradhaRa

Well-known member
  • නේවි කපිලයට කැරි වැඩේ නේ බං උනේ...
    ඌ අනිත් මිනිස්සුගෙන් කප්පං ගන්නකොට පොලිසිය කොහෙද බං හිටියෙ..
    බැරිම තැන සෙට් වෙලා වැඩේ දුන්න..

    නේවි කපිලය අඟුරු කෑල්ලක් වුණා.. :lol:

    මේක රටේ ඉන්න අනිත් කප්පං කාරයින්ටත් හොඳ පාඩමක්
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නේවි කපිලයට කැරි වැඩේ නේ බං උනේ...
    ඌ අනිත් මිනිස්සුගෙන් කප්පං ගන්නකොට පොලිසිය කොහෙද බං හිටියෙ..
    බැරිම තැන සෙට් වෙලා වැඩේ දුන්න..

    නේවි කපිලය අඟුරු කෑල්ලක් වුණා.. :lol:

    මේක රටේ ඉන්න අනිත් කප්පං කාරයින්ටත් හොඳ පාඩමක්

    ඒත් ඉතින් ඕක කරපු උන්ටත් පොලිසියෙන් වදිනව ඇති ඇට නිල් වෙන්න.:sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    නේවි කපිලයට කැරි වැඩේ නේ බං උනේ...
    ඌ අනිත් මිනිස්සුගෙන් කප්පං ගන්නකොට පොලිසිය කොහෙද බං හිටියෙ..
    බැරිම තැන සෙට් වෙලා වැඩේ දුන්න..

    නේවි කපිලය අඟුරු කෑල්ලක් වුණා.. :lol:

    මේක රටේ ඉන්න අනිත් කප්පං කාරයින්ටත් හොඳ පාඩමක්

    මොකක්ද බං සින් එක
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689

    :yes:

    කප්පම් කරදරයට 5ම මැරුවා
    අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කියයි

    හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන​

    නේවි කපිල හැමදාම මගෙන් කප්පම් ගන්නවා. මම දුක්‌ මහන්සි වෙලා හොයන සල්ලි මිනිහට දෙන්න ඕන. පසුගිය 10 වැනිදා රාත්‍රියෙත් මිනිහා මගෙන් කප්පම් ගන්න ආවා. එදා මම නේවි කපිලටයි ගෝලයෝ හතර දෙනාටයි හොඳට බොන්න දීලා පස්‌ දෙනාටම ගහලා මරලා මිනී ටික වෑන් එකේම දාගෙන ගිහින් පෙට්‍රල් දාලා ගිනි තිබ්බා යෑයි දංකොටුව පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මනෝඡ් අමිල නමැත්තා රහස්‌ පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කරමින් කියා සිටියේය.

    දංකොටුව ප්‍රදේශයේ පුද්ගලයන් පස්‌ දෙනකු ඝාතනය කර වෑන් රථයක දමා පුළුස්‌සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දංකොටුව ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු වූ මනෝඡ් අමිල නමැත්තා ඇතුළු පස්‌ දෙනෙකු ඊයේ (13 දා) අත්අඩංගුවට ගන්නා ලදී.

    මෙම සැකකරුවන් පස්‌ දෙනා මාරවිල අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක බොයිලේරුව ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබිණි. මනෝඡ් අමිල නමැත්තා එම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමෙන් පසුව ඝාතනයට ලක්‌වූ නේවි කපිල ඔහුගෙන් මාසිකව රුපියල් 50000 ක කප්පම් මුදලක්‌ ඉල්ලා ඇත. මනෝඡ් අමිල අදාළ කප්පම් මුදල මාසිකව නේවි කපිල නමැත්තාට ලබා දී තිබුණි. සිය දියණිය දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට ගත් නේවි කපිල නමැත්තා මීට මාස අටකට පමණ ඉහතදී බන්ධනාගාරගත කෙරිණි.

    මොහු බන්ධනාගාරගත කිරීමෙන් පසුද මනෝඡ් අමිල නමැත්තාට දුරකථනයෙන් කතාකර අදාළ කප්පම් මුදල තම නිවසට ලබා දෙන ලෙස තර්ජනය කර ඇත. එහෙත් මනෝඡ් අමිල එම මුදල් ලබා දීම සිදුකර නැත. නේවි කපිල නමැත්තා ඇප මත මුදා හැරීමෙන් පසුව නැවත දංකොටුව ප්‍රදේශයට පැමිණ තිබේ. ඔහු මනෝඡ් මුණගැසී අදාළ කප්පම් මුදල මාසිකව ලබා නොදීම පිළිබඳව ඔහුට බැණවැදී ඇත. තම නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා මාසිකව රුපියල් හැත්තෑ දහසක කප්පම් මුදලක්‌ ලබා දිය යුතු බව කියමින් නේවි කපිල මනෝඡ්ට තර්ජනය කර තිබේ. ඉකුත් 10 දා රාත්‍රි නේවි කපිල මනෝඡ්ගේ දංකොටුවේ පිහිටි නිවසට පැමිණ ඇත්තේ අදාළ කප්පම් මුදල ලබා ගැනීම සඳහායි. එදින මනෝඡ් නේවි කපිලට හා ඔහුගේ සගයන් වෙනුවෙන් මත්පැන් සාදයක්‌ පවත්වා ඇත. එදින රාත්‍රි 12.30 ට පමණ සාදය නිමකර ආපසු යන්නට සූදානම් වී නේවි කපිල රුපියල් 70,000 කප්පම් මුදල මනෝඡ්ගෙන් ඉල්ලා ඇත. අදාළ මුදල ලබා දීම සඳහා දංකොටුව පොළ ප්‍රදේශයට යායුතු බව මනෝඡ් නේවි කපිලට දැනුම් දී ඇත. පසුව ඔවුන් වෑන් රථයේ නැගී දංකොටුව පොළ ප්‍රදේශයට ගොස්‌ තිබේ.

    එහිදී මනෝඡ් නේවි කපිල කැඳවාගෙන ගොස්‌ මාකඳුර සතිපොළට නුදුරු පාළු ස්‌ථානයකදී ඔහුගේ හිසට පොල්ලකිsන් පහරදී ඝාතනය කර ඇත. ඒ ආකාරයටම නේවි කපිලගේ මිතුරන්ද එක්‌ පුද්ගලයා බැගින් පොළට නුදුරු ස්‌ථානයට රැගෙන ගොස්‌ පහරදී ඝාතනය කර ඇති මනෝඡ් නමැත්තා ඔවුන්ගේ සිරුරු විනාශ කිරීමට සැලසුම් කර ඇත.

    ඇඟලුම් කම්හලේ බොයිලේරුවේ සේවය කරන තරුණයන් සිව් දෙනකු කැඳවූ මනෝඡ් නමැත්තා ඔවුන් සමඟ එක්‌ව මළ සිරුරු වෑන් රථයේ පටවාගෙන දංකොටුව පාළු ප්‍රදේශයකට රැගෙන ගොස්‌ පෙට්‍රල් දමා ගිනි තබා විනාශ කර පලාගොස්‌ ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පැය 48 ක්‌ ගතවන්නට පෙර ඝාතනවල සුලමුල හෙළි කරගෙන ඊට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

    ඝාතනයට ලක්‌වූ නේවි කපිල නමැත්තා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි. (අයි. ආර්. සී.) සිය දියණිය දූෂණය කිරීම, මංකොල්ල කෑම් ඇතුළු අපරාධ 15 කට ආසන්න සංඛ්‍යාවකට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

    කොළඹ ප්‍රදේශයේ ලීසිං සමාගමක කොන්ත්‍රාත් පනදම යටතේ සේවය කර ඇති නේවි කපිල නමැත්තා ඝාතනයට ලක්‌වන අවස්‌ථාවේ දංකොටුවට ගොස්‌ තිබුණේ එම ආයතනයටම අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් බවද හෙළිවී ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,174
    1
    11,694
    113
    ඒත් ඉතින් ඕක කරපු උන්ටත් පොලිසියෙන් වදිනව ඇති ඇට නිල් වෙන්න.:sorry:

    ඒක නන් ඇත්ත.ඉවසල බැරිම තැන වැඩේ දෙන්ඩ ඇත්තේ... :(
     
    AnuradhaRa

    Well-known member
  • ඒත් ඉතින් ඕක කරපු උන්ටත් පොලිසියෙන් වදිනව ඇති ඇට නිල් වෙන්න.:sorry:

    ඔව්. පොලිසියට කොහොමද එහෙම අයිතියක් ලැබුණේ :angry: පොලිස් පකයො.. පොලිස් පකයො හතර පස් දෙනෙක් බාවන්ඩ කවුරුත් නෑනෙ.. ප්‍රභාකරන් නම් ඒ වැඩෙත් කළා...
     
    AnuradhaRa

    Well-known member
  • ඒක නන් ඇත්ත.ඉවසල බැරිම තැන වැඩේ දෙන්ඩ ඇත්තේ... :(

    පොලිසියට එහෙම මිනිස්සුන්ට ගහන්ඩ අයිතියක් නෑ.. එයාල ඉන්නෙ නීතිය ක්‍රයාත්මක කරන්ඩ විතරයි.. අතේ පයේ හිරි ඇර ගන්ඩ නෙමේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොලිසියට එහෙම මිනිස්සුන්ට ගහන්ඩ අයිතියක් නෑ.. එයාල ඉන්නෙ නීතිය ක්‍රයාත්මක කරන්ඩ විතරයි.. අතේ පයේ හිරි ඇර ගන්ඩ නෙමේ..

    උඹ මොන රටේද ඉන්නෙ ? :lol: :lol:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඒත් ඉතින් ඕක කරපු උන්ටත් පොලිසියෙන් වදිනව ඇති ඇට නිල් වෙන්න.:sorry:

    මීනී මැරුම් පිළිගන්න උන්ට ගහන්නේ නෑ යකෝ පොලීසියෙන්... හොරුන්ට දූෂකයන්ට වගේ දෙකයි පනහේ උන්ට තමා ගහන්නේ...
    මෙහෙම මිනී මරුවන්ට ගහන්නේ නෑ !
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    නේවී කපිලයා කොහොමත් ඕනවට වැඩියෙන් උන්නේ... ඕකා වාහන සීසර් කෙනෙක් ! සීස් කරන්නේ කෙලින්ම පිස්තෝලේ තියලා..

    වෙන්නප්පුවෙනම් සෙල්ලම් දාන්න දුන්නේ නෑ එත්
    :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    ඔව්. පොලිසියට කොහොමද එහෙම අයිතියක් ලැබුණේ :angry: පොලිස් පකයො.. පොලිස් පකයො හතර පස් දෙනෙක් බාවන්ඩ කවුරුත් නෑනෙ.. ප්‍රභාකරන් නම් ඒ වැඩෙත් කළා...

    :D
     
    AnuradhaRa

    Well-known member
  • ඒත් ඉතින් ඕක කරපු උන්ටත් පොලිසියෙන් වදිනව ඇති ඇට නිල් වෙන්න.:sorry:

    මීනී මැරුම් පිළිගන්න උන්ට ගහන්නේ නෑ යකෝ පොලීසියෙන්... හොරුන්ට දූෂකයන්ට වගේ දෙකයි පනහේ උන්ට තමා ගහන්නේ...
    මෙහෙම මිනී මරුවන්ට ගහන්නේ නෑ !

    කවුද හරි.. :)
     
    AnuradhaRa

    Well-known member
  • කප්පම් කරදරයට 5ම මැරුවා

    ඔන්න සිද්ධිය