මමත් ඔය ප්‍රශ්ණයම ඇහුවා ඔෆිස් එකේ, එතැන හිටපු කෙල්ලෙක් මට කියුවා වස්ති කියල. මම ඇහුවා වස්ති කියන්නේ මලපහ යන්නැතිවට කොරගන්නෙක නේද කියලා, ඔවු කියලා මැසේජ් කොලා ඕකෙ වීඩියෝ ක්ලිප් එක. මොන ගොන් ජෝක් එකක්ද බන් ඒ? හොඳ කැම්වලින්, ඩ්‍රෝන් එහෙම දාලා කරපු ගොබ්බ වීඩියෝ එකක් විතරයි. මට නම් හිනා යන්නේ නැහැ. ලංකාවේ ජොක්ස් ඔහොම්ම තමයි. :/ #NotTheOwner
කියපන් බලන්න ඊට වඩා හොඳ ලන්කාවෙ videos ටිකක්....අනික මොකක්ද :/ #NotTheOwner කියන එකෙන් අදහස් කරෙ
මොකක්ද මේ #NotTheOwner කතාව