මට කවුරු හරි නෛනගේ සූදුව ගැන කියල දෙන්නකෝ....ප්ලීස්..

kiyanna ko mata............ehenan ubata mang gavata thamai enna venne![]()
තොත්ත බබා;11213419 said:gud one



නෛනගේ සූදුව කියන්නෙ වේදිකා නාට්‍යයක් දන්වනේ
නාට්‍යයේ නම මධුර ජවනිකා
දයානන්ද ගුණවර්ධන මහත්තයගෙ නිෂ්පාදනයක්
මම දන්නෙ ඔචිචරයි බලලනමි නැ
Nice song