නොඉපදෙන මිනිස්සු.
මච්න්ල, මනුස්සයක් ජීවිත කාලයෙ පුරා ශුක්රාණු බිලියන 500 ගානාක් නිපදවනව, ගෑනු අයගෙ අගේ ඩිම්බ කෝශ මිලියන 200ක් තියනව, ඒත් ගෑනු පිරිමි යුවලක් ජීවිත කාලයෙම බිහි කරන්නෙ ලමයි 0 - 4 අතර වගේ ප්රමානයක්. එතාකොට ඉපදෙන්නෙ නැතුව විනාශ වෙලා යන ශුක්රානු, ඩිම්බකෝශ පවු නේද? ජීවත් වෙන්න අවස්තාවක් නොලැබිච්ච එක.?
බෞද්ද දර්ශනේට අනුව ජීවය පටන්ගන්නෙ කලලයෙන් නම් ඉතින් ප්රශ්නයක් නෑ. ඒත් හැබැයි වඩිපුර සන්සේචනයට අවස්තාවක් තිබ්බ නම් වැඩිපුර ආත්ම සත්ව ස්වබාඅයෙන් මුදවල මනුස්ස්ස ස්වබාවයට ගන්න තිබ්බ නේද.?

සම්පුර්ණයෙන් එළියේදී වැඩේ කරන්න පුළුවන් වෙන්න ඇත්තෙ ලඟදි එහෙනං 