නොඉපදෙන මිනිස්සු.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොඉපදෙන මිනිස්සු.

    මච්න්ල, මනුස්සයක් ජීවිත කාලයෙ පුරා ශුක්‍රාණු බිලියන 500 ගානාක් නිපදවනව, ගෑනු අයගෙ අගේ ඩිම්බ කෝශ මිලියන 200ක් තියනව, ඒත් ගෑනු පිරිමි යුවලක් ජීවිත කාලයෙම බිහි කරන්නෙ ලමයි 0 - 4 අතර වගේ ප්‍රමානයක්. එතාකොට ඉපදෙන්නෙ නැතුව විනාශ වෙලා යන ශුක්‍රානු, ඩිම්බකෝශ පවු නේද? ජීවත් වෙන්න අවස්තාවක් නොලැබිච්ච එක.?

    බෞද්ද දර්ශනේට අනුව ජීවය පටන්ගන්නෙ කලලයෙන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒත් හැබැයි වඩිපුර සන්සේචනයට අවස්තාවක් තිබ්බ නම් වැඩිපුර ආත්ම සත්ව ස්වබාඅයෙන් මුදවල මනුස්ස්ස ස්වබාවයට ගන්න තිබ්බ නේද.?
     
    • Like
    • Wow
    Reactions: ryandok and ctooi

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනි කපල් එකක් ඇති ලෝකෙම ජනාවාස කරන්න එහෙම බැලුවොත්. ලැබ් එකක වගේ ඔය ඔක්කොම සෙට් වෙන්න හැදුවොත් කොහෙන්ද ඔය ඔක්කොටම හරියන්න ආත්ම හොයන්නෙ :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනි කපල් එකක් ඇති ලෝකෙම ජනාවාස කරන්න එහෙම බැලුවොත්. ලැබ් එකක වගේ ඔය ඔක්කොම සෙට් වෙන්න හැදුවොත් කොහෙන්ද ඔය ඔක්කොටම හරියන්න ආත්ම හොයන්නෙ :oo:

    එක තමයි බන්. දැනටමත් lab වල ඩිම්බෙයි, ශුක්‍රානුවයි සෙට් කරල මනුස්සයෙක්ව වවන්න පුලුවන් තාක්ශනේ තියනවලු..

    ඔක්කොම සත්ව ආතම මනුස්ස කරගන්න පුලුවන්

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    KOLTSOVO, RUSSIA – Scientists and researchers from Vector (State Research Center of Virology and Biotechnology – Государственный научный центр вирусологии и биотехнологии Вектор), had successfully given life to the first human baby grown entirely in vitro and created from reprogrammed stem cells.
    Frankenstein, Dr. Ivanov and his team after two years of research and experiments; gave life to an artificially created young boy in heir biotechnology lab, located in southern Russia.
    Scientists have named the baby “ADAM” who was born on 15th of June 2015 in a laboratory of the research center. He weights only 400 grams and is barely seven inches (18 cm) tall, but the experts believe that his chances of survival are very good.

    lab-baby.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මච්න්ල, මනුස්සයක් ජීවිත කාලයෙ පුරා ශුක්‍රාණු බිලියන 500 ගානාක් නිපදවනව, ගෑනු අයගෙ අගේ ඩිම්බ කෝශ මිලියන 200ක් තියනව, ඒත් ගෑනු පිරිමි යුවලක් ජීවිත කාලයෙම බිහි කරන්නෙ ලමයි 0 - 4 අතර වගේ ප්‍රමානයක්. එතාකොට ඉපදෙන්නෙ නැතුව විනාශ වෙලා යන ශුක්‍රානු, ඩිම්බකෝශ පවු නේද? ජීවත් වෙන්න අවස්තාවක් නොලැබිච්ච එක.?

    බෞද්ද දර්ශනේට අනුව ජීවය පටන්ගන්නෙ කලලයෙන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒත් හැබැයි වඩිපුර සන්සේචනයට අවස්තාවක් තිබ්බ නම් වැඩිපුර ආත්ම සත්ව ස්වබාඅයෙන් මුදවල මනුස්ස්ස ස්වබාවයට ගන්න තිබ්බ නේද.?

    this is one heck of a point. never thought about it this way.. there is some truth in it I feel. but then again you can't change the nature. I guess may be if it was the case then the world would be over populated? which is overpopulated already. I don't know :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    this is one heck of a point. never thought about it this way.. there is some truth in it I feel. but then again you can't change the nature. I guess may be if it was the case then the world would be over populated? which is overpopulated already. I don't know :dull:

    yeah, but there are many habitable planets within few light years. Anyway if we can supply enough resources and grow trillions of babies in labs it is really mind blowing.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෑහෙන ඉස්සර වැඩේ පටන් අරන් තියෙන්නෙ, 1978 ලු. :shocked:

    Louise Joy Brown (born 25 July 1978) is an English woman known for being the first human to have been born after conception by in vitro fertilisation, or IVF.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වැදුව වගේ නෙමෙයි හදන්නෙ උඹද? උන්ට කන්න ඳින්න දෙන්නෙ උඹද? මැස්සො මදුරුවො වගේ මිනිස්සු බෝ වුනාම උන්ට මේ ලෝකෙ සම්පත් මදි වෙනව. එතකොට ඒවට පිළියම් යොදන්නෙ උඹද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    යකෝ එහෙම බැලුවොත් මෙච්චරකල් මම නාස්ති කරපු ශුක්‍රාණු ඔක්කොටම ඩිම්බ හම්බුනානං මමත් මෙලහකට ලමයි 1000කගෙ විතර ආඩම්බරකාර තාත්තෙක් :lol::shocked::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    okata uththarayak ganna puluwan machan me vishwaya thula thiyena siyaluma jeevi grahaloka tika hoyagathhoth

    ethkota apita mechcharayai saththu inne kiyala agayak hithaganna puluwan,

    eth danata prashne saththu kochchara innawada kiyana ekayi,

    anika jeewath wena saththu kochchara pramanayak innawada

    unge athama minissu wenna oya kiyana hatiyata ehenam un marennath oni.

    anika ehenam awasana jeevi sathwaya dakwa (earth eka athule withrak) marenna ona,

    kumbiya ge idan hama ekama,

    ethkota meat walin yapena minissu:baffled::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    yeah, but there are many habitable planets within few light years. Anyway if we can supply enough resources and grow trillions of babies in labs it is really mind blowing.

    Yeah there are. but then again we couldn't even go to mars yet. :dull:
    I know that would be amazing to say the least. but due to lot of complications I don't see that happening ever :dull:
     
    • Like
    Reactions: KasunKDP

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    sperm by itself is just sperm, eggs by itself is just eggs.
    to create human life, millions of sperms need to penetrate the egg and after that, out of millions only one fertilise it. still, even at this stage it is merely a bacteria.

    sperm is just the dna or the coding necessary to create the human.
    egg contains the necessary nutrients to supplement the development of baby.
     
    • Like
    Reactions: KasunKDP

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුක්‍ර්නු සහ ඩිම්බ කියන්නේ ජීවීන් නෙමේ නේද ?

    ඔය දෙක එකතු වීමෙන් පමණයි නේද ජීවියෙක් හැදෙන්නේ .ඉතින් ඒවා විනාස වුනා කියල පවක් වෙන්නේ නැහැ නේද ?

    එහෙම බැලුවොත් අපේ අගේ ඉන්න බැක්ටීරියා වයිරස් ජීවීන් නිසා වින්ස කරන එක පවක් වෙනවා
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෑහෙන ඉස්සර වැඩේ පටන් අරන් තියෙන්නෙ, 1978 ලු. :shocked:

    Louise Joy Brown (born 25 July 1978) is an English woman known for being the first human to have been born after conception by in vitro fertilisation, or IVF.

    නෑ මච්න් ඔකෙ lab grow නෙමෙයි වෙන්නෙ. ඩිම්බෙයි ශුක්‍රානුවයි එලියෙදි සෙට් කරල ආයෙත් womb එක ඇතුලට දාන සීන් එකක් තියෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ මච්න් ඔකෙ lab grow නෙමෙයි වෙන්නෙ. ඩිම්බෙයි ශුක්‍රානුවයි එලියෙදි සෙට් කරල ආයෙත් womb එක ඇතුලට දාන සීන් එකක් තියෙන්නෙ.

    එහෙමද :sorry: සම්පුර්ණයෙන් එළියේදී වැඩේ කරන්න පුළුවන් වෙන්න ඇත්තෙ ලඟදි එහෙනං
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    නෑ මච්න් ඔකෙ lab grow නෙමෙයි වෙන්නෙ. ඩිම්බෙයි ශුක්‍රානුවයි එලියෙදි සෙට් කරල ආයෙත් womb එක ඇතුලට දාන සීන් එකක් තියෙන්නෙ.

    එහම කරා කියලා එකට සිතක් සම්බන්ද උනොත් තමයි කලලයක් විදිහට වැඩෙන්නේ, සිතක් නැත්තන් එතන ප්‍රානියෙක් නැ මාහා ජීවයක් නැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;20682405 said:
    සුක්‍ර්නු සහ ඩිම්බ කියන්නේ ජීවීන් නෙමේ නේද ?

    ඔය දෙක එකතු වීමෙන් පමණයි නේද ජීවියෙක් හැදෙන්නේ .ඉතින් ඒවා විනාස වුනා කියල පවක් වෙන්නේ නැහැ නේද ?

    එහෙම බැලුවොත් අපේ අගේ ඉන්න බැක්ටීරියා වයිරස් ජීවීන් නිසා වින්ස කරන එක පවක් වෙනවා

    පව පින නෙමෙයි බන් තර්කෙ., මනුස්සයො වෙන්න හැකියාව තියෙද්දි නොවෙන ජීවීන් ගන තියන ප්‍රශ්නෙ.

    sperm by itself is just sperm, eggs by itself is just eggs.
    to create human life, millions of sperms need to penetrate the egg and after that, out of millions only one fertilise it. still, even at this stage it is merely a bacteria.

    sperm is just the dna or the coding necessary to create the human.
    egg contains the necessary nutrients to supplement the development of baby.

    yeah, that's right but my point is that every sperm+egg is a potential human being and it means something big in philosophy and morality
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Nice concept and kudos for you for thinking out of the box!! But a human being is the most demanding being on the planet.So just eight billion human beings are creating problems for the earth already.Imagine what will happen if there were trillions of human beings.And also there will be no bio-diversity on earth after that which in turn will destruct the food cycle!! :):P
     
    • Like
    Reactions: KasunKDP