නොඉපදෙන මිනිස්සු.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :nerd:

    එතකොට උබ කියන්නෙ ලැබ් එකක මිනියෙක් වැව්වොත් ඌ මනුස්සයෙක් නෙමෙයිද.? ඒව වලට එන ජීවින් එන්නෙ කර්මය අනුව නෙමෙයිද.?

    කර්මය අනුව තමයි, මනුස්සයෙක් වෙලා ඉපදෙන්න තියෙන කර්ම ශක්තිය අනුව, උඹ ඔය අහන්නේ ලැබ වල මිනිස්සු හදන්න පුළුවන් නම් සත්ව ලෝක වල ඉන්න සත්තු අඩු කරන්න පුළුවන් වගේ දෙයක්නේ, ලැබ වල මිනිස්සු හදලා සිත් වල මනුස්ස ලෝකේ ඉපදෙන්න අවස්ථාව වැඩි කරා කියල, සත්තු වෙලා ඉන්න උන්ගේ කාර්ම ශක්තිය වෙනස් වෙන් නැනේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෆොයි දෙයියනේ.:lol::lol: ඔය සිද්දිය අහබු ලෙස සිදුවෙන එකක් නෙමෙයි බන්. ඔය සිද්දිය වෙන යාන්ත්‍රණය තමයි, "පටිච්ච සමුප්පදය" ඒක බුදුවරුන්ගේ දර්මයේ ගැබුරු කොටසක්

    උබ ගැබුරට හිතනව මදී බන් තව ගැබුරට හිතපන්, සන්ස්කාරය්න්ට මවුකුස ලැබෙද්දි available තියන ඒව කොච්චරද කොච්චරද කියල බලපානව.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    උබට ඉගෙන ගන්න ඕන කම තියෙනව වගෙයි.

    සරලව මෙහෙම තේරුම් ගනින් මචන්.

    භව 3 තියෙනව.
    1, කාම භවය
    2.රූප භවය
    3 අරූප භවය.

    කාම භවය කියන්නෙ, මිනිස් ලෝකය + සතර අපාය + දිව්ය ලෝක 6
    (අනිත් භව ගැන ඕනෙනම් පස්සෙ කියන්නම් )

    මනුස්ස භවයක උපදින්න නම්. ඊට අදාල කර්ම ෂක්තිය තියෙන්න ඕන. මව් පිය දෙන්න කරන්නෙ පරිසරය සකස් කිරීම පමණයි, ලැබ් එකේ කලත් එකයි. ඒ කලලයට බැසගන්න විඥානයේ කර්ම ෂක්තිය (නාම ) අනුව තමයි ඉන්ද්‍රියන් පවා ඇතිවෙන්නෙ. ඒකයි සමහර මිනිස්සු ඉපදෙද්දි අන්ද, ගොලු, බිහිරි. මේක මෙහෙම කියල දෙන්න බෑ බන්. ටික ටික පොත් කියවල ඉගෙන ගනින්. හැබැයි එලකිරියෙන් මෙහෙම ඉගෙන ගන්න ගියොත් නම්. උබ පටලැවෙන අමාරුවෙ වැටෙන චාන්ස් එක තමා වැඩි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්ජඩද, ජලාබුජ, ඕපපාතික, සංසේදජ කියල ක්‍රම හතරක් වෙන්නලා තියෙන්නේ විද්‍යාවේ පෙන්නනේ ක්‍රම තුනනේ ඕපපාතික තම විද්‍යාවට අහු වෙලා නැනේ

    මම නං හිතන්නෙ කෘතිමව කරන නිසා ඔය කාණ්ඩ වලට දාන්න බෑ මේක. ඕපපාතික වර්ගෙට දාන්නත් බෑ වගේනෙ. :oo: බුදුහාමුදුරුවෝ ඔය ක්‍රම හතර කියන්න ඇත්තෙ ස්වභාවිකව උපදින්න පුළුවන් ක්‍රම සලකල වෙන්නැති. ජලාබුජ එක ඒ විදිහටම තත්ව වෙනස් කරල කරන නිසා එකේම උප කොටසක් වගේ ගන්න පුළුවන් ඇති.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම නං හිතන්නෙ කෘතිමව කරන නිසා ඔය කාණ්ඩ වලට දාන්න බෑ මේක. ඕපපාතික වර්ගෙට දාන්නත් බෑ වගේනෙ. :oo: බුදුහාමුදුරුවෝ ඔය ක්‍රම හතර කියන්න ඇත්තෙ ස්වභාවිකව උපදින්න පුළුවන් ක්‍රම සලකල වෙන්නැති. ජලාබුජ එකේම උප කොටසක් වගේ ගන්න පුළුවන් ඇති.

    නැ ඕපපාතික කොටසට ඇතුලත් කරලා තියෙන්නේ, ඒවගේම ප්‍රදාන ක්‍රමයට අමතරව ගැනු කෙනෙක්ව ගැබ් ගන්න පුළුවන් තව ක්‍රම දහයක් කියල තියෙනවා, ස්ත්‍රීයකගේ නිතබ ස්පර්ශ කිරීමෙන්, පිරිමියෙක්ගේ කටහඩින් අනෙක් ඒවා මතක නැ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක තමයි බන්. දැනටමත් lab වල ඩිම්බෙයි, ශුක්‍රානුවයි සෙට් කරල මනුස්සයෙක්ව වවන්න පුලුවන් තාක්ශනේ තියනවලු..

    ඔක්කොම සත්ව ආතම මනුස්ස කරගන්න පුලුවන්


    ඒ කොහොමද ? :eek: :eek:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ගැබුරට හිතනව මදී බන් තව ගැබුරට හිතපන්, සන්ස්කාරය්න්ට මවුකුස ලැබෙද්දි available තියන ඒව කොච්චරද කොච්චරද කියල බලපානව.

    ඉතිං ඉපදෙන්න මව් කුසක් හොයාගන්න බැරි වුනා කියල ඌ ගිහිං සතෙක් වෙලාම ඉපදෙන්නෑ :no: :no:
    මනුස්සයෙක් වෙන්න හැකියාව තියෙද්දි තැනක් නොලැබුනොත් සමහර විට මනුස්සෙයෙක්ට සමාන සැප සම්පත් තියෙන රුක් දෙවියෙක් වගේ වෙයි :dull: :dull:
    අනික මනුස්සයෙක් හා සමාන සැප විඳින ලෝක තියෙන්නෙ පෘථිවිය විතරද ? :confused: :confused:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතිං ඉපදෙන්න මව් කුසක් හොයාගන්න බැරි වුනා කියල ඌ ගිහිං සතෙක් වෙලාම ඉපදෙන්නෑ :no: :no:
    මනුස්සයෙක් වෙන්න හැකියාව තියෙද්දි තැනක් නොලැබුනොත් සමහර විට මනුස්සෙයෙක්ට සමාන සැප සම්පත් තියෙන රුක් දෙවියෙක් වගේ වෙයි :dull: :dull:
    අනික මනුස්සයෙක් හා සමාන සැප විඳින ලෝක තියෙන්නෙ පෘථිවිය විතරද ? :confused: :confused:

    Ai uba wage whitewalker kenek wennath puluwan ne :yes: