එතකොට උබ කියන්නෙ ලැබ් එකක මිනියෙක් වැව්වොත් ඌ මනුස්සයෙක් නෙමෙයිද.? ඒව වලට එන ජීවින් එන්නෙ කර්මය අනුව නෙමෙයිද.?
කර්මය අනුව තමයි, මනුස්සයෙක් වෙලා ඉපදෙන්න තියෙන කර්ම ශක්තිය අනුව, උඹ ඔය අහන්නේ ලැබ වල මිනිස්සු හදන්න පුළුවන් නම් සත්ව ලෝක වල ඉන්න සත්තු අඩු කරන්න පුළුවන් වගේ දෙයක්නේ, ලැබ වල මිනිස්සු හදලා සිත් වල මනුස්ස ලෝකේ ඉපදෙන්න අවස්ථාව වැඩි කරා කියල, සත්තු වෙලා ඉන්න උන්ගේ කාර්ම ශක්තිය වෙනස් වෙන් නැනේ


බුදුහාමුදුරුවෝ ඔය ක්රම හතර කියන්න ඇත්තෙ ස්වභාවිකව උපදින්න පුළුවන් ක්රම සලකල වෙන්නැති. ජලාබුජ එක ඒ විදිහටම තත්ව වෙනස් කරල කරන නිසා එකේම උප කොටසක් වගේ ගන්න පුළුවන් ඇති.
