ගොඩක් රසවත් සහෝදරයා...මට මේ වෙලාවේ මතක් වෙන්නේ අපි කරපු වීදී නාට්‍යය.... හිතලා ඒ වෙලාවෙම අපුරුවට මවල රඟදක්වනවා වගේ ඔය සහෝදරයත් සරලව පැහැදිලිව මවලා තියෙනවා.. ඔබට ජය!! ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාගේ අගය කිරීමට ....