නොකියා සමාගම වැටුන හැටි

මගේ පළවැනි ෆෝන් &#3473


  • Total voters
    270
  • Poll closed .

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
PATTA MACHN TFS
rep denna baa lu ( You must spread some Reputation around before giving it to athula.j again.)

මගෙත් පලවෙනි phone nokia 3310 and 7610
NOKIA 7610 එක නම් කැඩිලා, 3310 එක නම් වැඩ :D
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මට මතක විදිහට මුලින්ම Google android launch කරන්න අහල තියෙන්නේ Nokia අයගෙන්.. Nokia එක බැහැ Symbian හොදයි කියල පස්සේ Android IOS එක්ක fight කරන්න බැරි තැන තමා MS Lumia series එක එවන්නේ.... Nokia ඔක්කොම MS නෙවේ phone section එක විතරයි
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Thwma pwichchi krnwa thiynwa nokia kattak.
    koheda...me android mgul wla dwsin btrry bhinwne.
    mge athima ki paark wetila athda bima.
    galee gehuwth weda:love:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mara happy bn nokia walata kamathi un innawa dakkama thama.
    aparade me company eka apita ganna thinne
    salli ekathu karala
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    nokia නොකියම යන්න ගියා .සුන්දර මතකයන් ඉතිරි කර ..

    අන්ද්රොයිඩ් වලට මාරු නොවීම තමා විනාසේ ..ආඩම්බරකම විනාසෙට මුල කියන කතාවට හොදම නිදසුන නොකියා සමගම .:dull:

    මයික්‍රසොෆ්ට් ල කරන්නේ හොද සමාගම් අරන් හප කරලා විසි කරන එක .

    රේප් +8
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මට මතක විදිහට මුලින්ම Google android launch කරන්න අහල තියෙන්නේ Nokia අයගෙන්.. Nokia එක බැහැ Symbian හොදයි කියල පස්සේ Android IOS එක්ක fight කරන්න බැරි තැන තමා MS Lumia series එක එවන්නේ.... Nokia ඔක්කොම MS නෙවේ phone section එක විතරයි

    mocrosoft ගත්තේ LUMIA විතරයි නේද?
    තාමත් NOKIA LUMIA ත් එනවා නේද.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    My first phone school yana kale gatthe:)
    41QVJY6TD4L._SY300_.jpg


    2 one meka thama weda charge karma one week withara use karana puluwun song ahan nethum, headphone sound quality eka niyamai

    nokia-5310.gif
     
    Last edited: