නොකියා.හෙල්ප්

utop_8

Member
Aug 10, 2009
355
20
0
මචන්ලා මම ගාව 5230 එකක් තියනවා
මේකට apps දාන්නා බැ certificate error එක එනවා
කොහොමද බන් මේකේ apps sign කරන්නෙ
එක්කෝ මේක hack කරන්නේ කොහොමද ?
Pls කව්රුහරි කියන්නකෝ... :(