මචන්ලා මම ගාව 5230 එකක් තියනවා මේකට apps දාන්නා බැ certificate error එක එනවා කොහොමද බන් මේකේ apps sign කරන්නෙ එක්කෝ මේක hack කරන්නේ කොහොමද ? Pls කව්රුහරි කියන්නකෝ... :(