කලෙකට පස්සෙ ඔන්න ඉතින් නිවාඩුවක් සෙට් උනා. ඉතින් කොහොමද මචන්ස්ලා? EK සෙට්එ කම හොඳින් ඇති කියලා හිතනවා. පොඩ්ඩක් ඇඳට වෙලා ඉන්නකොට හිතට නැගුනු පද පේලි ටිකක්. කියවල බලන්නකො හොඳද කියලා. කොමෙන්ටුවකුත් දාලම යන්න හරි.

