-නොකියා_පරිණාමය_වුනේ_මෙහෙමයි{Nokia_Evolution}-

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මගෙ තිබ්බ ආසම ෆෝන් එක 6500...


    1100 එකට ගහන්ඩ ෆෝන් එකක් ලොවෙත් ආවෙනම් නැහැ....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පට්ට...
    ඉස්සර 6600 එකක් එහෙම තියෙනවා කිව්වම කොහොමද සන්තෝසෙ..
    ඇන්ඩ්‍රොයිඩ් ආවත් හරි.. නොකියා පෑල දොරෙන් විසි උනා.. :dull:


    ඉස්සර සැම්සුන් අනම් මනංෆෝන් ගනන් ගත්තෙත් නෑ නේ..නොකියා කිවම අයිත් වෙන මගුලක් නෑ ඉතින්..මාත් 6600 , 6630 ෆෝන් පාවිච්චි කළා..මිනිස්සු කොර වෙනවා ඒවා ලග තියෙනවා දැක්කම..අනේ එහෙව් සමාගමකට වෙච්චි දෙයක්..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රත්තරං;15560877 said:
    මේක හරිද මචන්??? විශේශෙන් දෙවෙනි වගුව. මොකද නොකියා පොඩි පොඩි ෆෝන් මාර විදිහට විකිනෙනවා නේද? අනික කපුරු ගානකට බන් එක මොඩල් එකක් තියෙන ඇපල් අනිත් සේරටම සාපෙක්ශව මෙහෙම විකිනෙන්න පුලුවන්ද බන්? ඔය නොකියා ආශා සීරීස් එක එහෙම? හරියටම දන්නේ නෑ හැබැයි

    ඔය වගුව හදපු එකා හිතල තියෙන්නේ ස්මාට් ෆෝන් ගැන විතරයි බන්.
    ලංකාවේ හැටියට පොඩි ෆෝන් ගැන හිතල වගුවක් හැදුවත් නොකියා එතනම තමා. උඩින්ම Do, Forme වගේ බ්රෑන්ඩ් ටිකක් තියේවි. සැම්සුන් එල්ජී නොකියට යටින් තියේවි.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    android market negga wele e kalema android walinuth phones release karanan mun tama 1st enan...samsung issara ballata ganan ganne nane...android awama tama tika tika ekata giye...

    සිරා කතාව මචන්,මම d 500 එකක් ගත්තා එවුනට සතියක් පාවිච්චි කරලා විකුණුවා ,ඊට පස්සේ ගත්තේ nokia 7610 එක,මම samsung එක ගත්තේ රට ඉදන් ආපු එකෙක් ගෙන් ,ඒකාලේ හැටියට එක nokia එකක් එක්ක අහලකින් තියන්න බෑ
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Thamath pawichi karanne...
    Z

    images
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,147
    864
    113
    ----- Hill City ----
    මේක තමයි ඒ දවස් වල මගේ dream phone එක ..ඒ වගේම මට මේකක් හම්බුනා ...battery එකේ අවුලක් හැරෙන්න තාමත් බඩු වැඩ :yes::yes::yes:

    Nokia_6600.jpg