රත්තරං;15560329 said:මම ආසම බ්රෑන්ඩ් එකක්. මුන් හරියට සිම්බියන් දියුනු කලානම් අදත් මුන් තමා අන්ක එක. එහෙනම් අපි සැම්සුන් ගන්නේ නෑනේ
අදටත් නොකියා හාඩ්වෙයාර් අනික්වට වඩා හොදයි

පට්ට...
ඉස්සර 6600 එකක් එහෙම තියෙනවා කිව්වම කොහොමද සන්තෝසෙ..
ඇන්ඩ්රොයිඩ් ආවත් හරි.. නොකියා පෑල දොරෙන් විසි උනා..![]()