-නොකියා_පරිණාමය_වුනේ_මෙහෙමයි{Nokia_Evolution}-

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
Thamath pawichi karanne...
Z

images
move on
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    nokia <3 dan inna hujja pataw nokia use karala naha e wunata kiyanne rip nokia kiala ane huke nokia phone ekaka build quality eka aya ithin loweth naha
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම වැඩිම කාලයක් පාවිච්චි කරපු nokia phone ඒක උඹ දාල නෑ. :oo:
    Nokia N95 8GB :cool:

    nokia-n95-8gb.jpg


    2008 - 2009 phone memory ඒක 8GB, 5MP camera, Wifi කියන්නේ අයෙ ලොවෙත් නෑ.
    අනික මේක දෙපැත්තටම slide කරන්න පුළුවන් එකත් සිරා.
    ඒකාලේ තිබ්බ අනිත් phone එක්ක බලද්දී මේක සයිස් එකෙන් හෙන ලොකුයි. මම වෙන ෆොනේ එකක් ගන්න ලොකුම හේතුවත් ඒක. ඒත් දැන් අයෙමත් trend ඒක පත සයිස් ෆෝන්. :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    රත්තරං;15560329 said:
    මම ආසම බ්‍රෑන්ඩ් එකක්. මුන් හරියට සිම්බියන් දියුනු කලානම් අදත් මුන් තමා අන්ක එක. එහෙනම් අපි සැම්සුන් ගන්නේ නෑනේ

    අදටත් නොකියා හාඩ්වෙයාර් අනික්වට වඩා හොදයි

    symbian duyunu kerane bari ekane seen eka :P
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    රත්තරං;15560329 said:
    මම ආසම බ්‍රෑන්ඩ් එකක්. මුන් හරියට සිම්බියන් දියුනු කලානම් අදත් මුන් තමා අන්ක එක. එහෙනම් අපි සැම්සුන් ගන්නේ නෑනේ

    අදටත් නොකියා හාඩ්වෙයාර් අනික්වට වඩා හොදයි

    :D:yes: