-නොකියා_පරිණාමය_වුනේ_මෙහෙමයි{Nokia_Evolution}-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :D
    nokia_connecting_people.gif_480_480_0_64000_0_1_0.gif
    :D

    mama meh Startup screen 1kata asai:yes:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම වැඩිම කාලයක් පාවිච්චි කරපු nokia phone ඒක උඹ දාල නෑ. :oo:
    Nokia N95 8GB :cool:

    nokia-n95-8gb.jpg


    2008 - 2009 phone memory ඒක 8GB, 5MP camera, Wifi කියන්නේ අයෙ ලොවෙත් නෑ.
    අනික මේක දෙපැත්තටම slide කරන්න පුළුවන් එකත් සිරා.
    ඒකාලේ තිබ්බ අනිත් phone එක්ක බලද්දී මේක සයිස් එකෙන් හෙන ලොකුයි. මම වෙන ෆොනේ එකක් ගන්න ලොකුම හේතුවත් ඒක. ඒත් දැන් අයෙමත් trend ඒක පත සයිස් ෆෝන්. :baffled:

    11.gif
    11.gif
    :cool: