නොකියූ_ආදරේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දගකාරකම් වලින්...
    මනලෝල නෙත් අගින්..
    සදු කිදුරියන් පරදවන්නී....
    ලා රෝස තොල් වලින්..
    කිංකිනි සිහා හඩින්...
    වෙනතත් පවා බිදින්නී....

    දුටු මුල් දිනේ පටන්...
    මගෙ ජීවිතේ වෙමින්...
    උන්මාදකම් හොරෙන්..
    ගෙනෙන්නී.......


    දින දින සති නොදැනී ගෙවෙනා...
    ඔබෙ ලෝකේ මා සැරිසරණා...
    උමතුව හිත පතුලේ සරණා...
    ආදරේ........දැනුනා..........


    සේයාරූ බල බලා...
    ඉන්නද තව කල් බලා...
    දුටුවත් ඉදහිට ඔයා.....
    හිත මාගේ ගොළු වෙලා....
    මෙලෙසින් දකිනා ඔයා...
    හැබැහින් දකිනෙම් කියා...
    දින දින මං කල් බලා....
    හිත ඉවසුම් නැති වෙලා....


    දින දින සති නොදැනී ගෙවෙනා...
    ඔබෙ ලෝකේ මා සැරිසරණා...
    උමතුව හිත පතුලේ සරණා...
    ආදරේ........දැනුනා..........

    Romantic-text-messages_19.jpg


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැක්ක වගේම ලියල තියෙනව දැක්ක නිසා..මට නම් හොඳට තේරුණා..පට්ට..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ලස්සනයි මචෝ
    හිතට දැනෙන පදවැල් ටිකක්

    රේප් 12+
     

    M Dilrukshi

    Member
    May 24, 2015
    75
    11
    0
    නොට් බෑඩ්, ටිකක් බර වචන දාල ලිව්වම තමා අද කාලේ වටිනා කමක් එන්නේ ඒ උනාට . ඒ වගේ ඒවත් ලියන්න