නොදකින් ආයෙත් පවුල් පිටින් එකතු වෙලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The election of both a father and son to a parliament isn't inherently considered nepotism, as nepotism typically refers to the appointment or favoritism shown to relatives in non-democratic processes (e.g., appointments in private companies, government positions, or institutions without fair and open competition).

    In the context of parliamentary elections, if both individuals are elected by voters in free and fair elections, it is seen as a reflection of the public's choice. However, if the father-son duo's success is due to undue influence, exploitation of political power, or control over party nominations (common in political dynasties), it could raise concerns about nepotism-like practices or lack of meritocracy in the political system.

    The distinction lies in whether the positions are gained through merit (e.g., elections) or favoritism (e.g., appointments).

    ChatGPT
     
    • Haha
    Reactions: sakuntha1996

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    චන්දේ දුන්න උන්ට වඩා පුකේ අමාරුවන් නොදුන්න තොපිලට තියෙන්න විදිහක් නැ නේ ඒක ගැන. ඊක නිසා ටික දවස්ක් බලන් හිටු කෙදිරි ගාන්නේ නැතුව.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    කලින් ලක්ස්මන් යාපා & මහින්ද යාපා හිටියා, ප්‍රසන්න & අර්ජුන හිටියා, රත්නසිරි & උගේ පුතා විදුර හිටියා, දයා ගමගේ & වයිෆ් අනෝමා හිටියා, ජෝන් සෙනෙවිරත්න & පවිත්රා හිටියා, චන්ද්‍රිකා & අනුර හිටියා, ජනක බණ්ඩාර & ප්‍රමිත බණ්ඩාර හිටියා, මහින්දානන්ද & ආනන්ද හිටියා. ඔය සෙට් එක ඉන්නකොට උන්ට පවුල්වාදය කියලා කිව්වේ නෑ නේද කවුරුත් 🙄

    හැබැයි රාජපස්සයෝ කොහොමද චමල්, බැසිල්, මහින්ද සහෝදරයෝ තුන් දෙනාම ඇමැතිලා මල්ලී නන්දි ජනාධිපති චමල්ගේ පුතා ශෂීන්ද්‍ර ඇමැති මහින්දගේ පුතා නාමල් ඇමැති නැන්දාගේ පුතා නිපුණ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මෙන්න මේවට තමයි නියම පවුල්වාදය කියලා කියන්නේ බන්. අනිත් එක ශිරන්තිගේ මල්ලී දාලා Sri Lankan එක කෑවා, පවුලේ ඥාතී සහෝදරයෝ ටික තානාපති කාර්යාල වලට පිරෙව්වා. සක්කිලි පවුලේ නන්දි /මයින /බැසිල් මුන් තුන් දෙනා අතේ තමයි මූලය බලය වැඩිපුර තිබුණේ 😒

    අනිත් එක මේ රාජපස්ස පවුලේ සෙට් එක උගත්කම මත මේ තනතුරු ගත්තානම් මිනිස්සු ලොකුවට මේ ගැන කියන්න එන්නේ නෑ. වැඩේ තිබුණේ මුළු පවුලේම නුගත් සෙට් එක රටේ ඉහළම තනතුරු බෙදාගෙන රට කාලා බංකොලොත් කරපු එක 🤮
    :yes::love:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami

    :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    මෙතන නම් දෙන්නම ඡන්දේ දිනලා නේ ආවේ.. තාත්තා දිනපු නිසා පුතාට මොකුත් දුන්න නෙවෙයිනේ.. ඒ හින්දා පවුල් වාදය කියලා කියන්න තවම කල් වැඩි..

    චතුරංග නම් මෙලෝ රහක් නැති ingenuine පොරක් කියලා පේනවා බලද්දීම.. උගේ තාත්තා ගැන නොදනිමි..

    කොහොම උනත් උන් දිනලා ඉවරයිනේ.. තවම වැඩ කරලා පෙන්නන්න තියනවා.. වැඩ කරන විදිය අනුව තමයි දැනගන්න වෙන්නේ ඇත්තටම සුදුසුයි ද නැත්නම් පවුල් වාදය වගේ එකක්ම තමයි ද කියලා..

    "ඡන්දේ දුන්න අයට වඩා අමාරුවක් අනිත් උන්ට නෑනේ.." ගාන ඒවනම් ගොන් පාට්. උඹලගේ ගෙදර උන්ට බාර දුන්නා නෙවෙයි නේ.. ඔක්කොමලා ඉන්න රට තමයි බාර දුන්නේ උන්ට.. එතකොට මේකේ ඉන්න ඕනි එකෙක්ට ඒ ගැන ප්‍රශ්නයක් තියනවානම් අහන්න පුළුවන්..
     
    • Haha
    Reactions: Dr.Amdan

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    466623130_599095319134400_5823106009124130406_n.jpg
     
    • Haha
    Reactions: Dr.Amdan

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    හොදයි. එයාගෙ තාත්ත specialist doctor කෙනෙක්
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    චන්දේ දුන්න උන්ට වඩා පුකේ අමාරුවන් නොදුන්න තොපිලට තියෙන්න විදිහක් නැ නේ ඒක ගැන ™
    මොකෝ කෙදිරිගන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏 පච අනුර හැංගිලා නේ අපේ හමුදවාට මිනිමරු හමුදාව කියද්දී..පව් උබලා වගේ කාලකන්ණි

    https://elakiri.com/threads/මිනීමරු...-දුන්නු-උන්-මෙහෙ-වරේව්.2185844/#post-30334190
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකෝ කෙදිරිගන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏 පච අනුර හැංගිලා නේ අපේ හමුදවාට මිනිමරු හමුදාව කියද්දී..පව් උබලා වගේ කාලකන්ණි

    https://elakiri.com/threads/මිනීමරු-හමුදාව-කෝ-ජෙප්පන්ට-චන්දෙ-දුන්නු-උන්-මෙහෙ-වරේව්.2185844/#post-30334190

    චන්දේ දුන්න උන්ට වඩා පුකේ අමාරුවන් නොදුන්න තොපිලට තියෙන්න විදිහක් නැ නේ ඒක ගැන ™
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    චන්දේ දුන්න උන්ට වඩා පුකේ අමාරුවන් නොදුන්න තොපිලට තියෙන්න විදිහක් නැ නේ ඒක ගැන ™

    ඡන්දය දුන්න අයගේ විතරක්ම නෙමේ නොදුන්න අයගෙත් රජයනෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අඳෝනා සමය දැන් ඉතින් කවදාහරි මැරෙනකං ඇදන් පලයන්කෝ 😆. තොපි මැරෙන්නෙත් කවදාහරි හාමුගේ නිලමස්සො වෙලා 😆