කලින් ලක්ස්මන් යාපා & මහින්ද යාපා හිටියා, ප්‍රසන්න & අර්ජුන හිටියා, රත්නසිරි & උගේ පුතා විදුර හිටියා, දයා ගමගේ & වයිෆ් අනෝමා හිටියා, ජෝන් සෙනෙවිරත්න & පවිත්‍රා හිටියා, චන්ද්‍රිකා & අනුර හිටියා, ජනක බණ්ඩාර & ප්‍රමිත බණ්ඩාර හිටියා, මහින්දානන්ද & ආනන්ද හිටියා. ඔය සෙට් එක ඉන්නකොට උන්ට පවුල්වාදය කියලා කිව්වේ නෑ නේද කවුරුත්
හැබැයි රාජපස්සයෝ කොහොමද චමල්, බැසිල්, මහින්ද සහෝදරයෝ තුන් දෙනාම ඇමැතිලා මල්ලී නන්දි ජනාධිපති චමල්ගේ පුතා ශෂීන්ද්‍ර ඇමැති මහින්දගේ පුතා නාමල් ඇමැති නැන්දාගේ පුතා නිපුණ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මෙන්න මේවට තමයි නියම පවුල්වාදය කියලා කියන්නේ බන්. අනිත් එක ශිරන්තිගේ මල්ලී දාලා Sri Lankan එක කෑවා, පවුලේ ඥාතී සහෝදරයෝ ටික තානාපති කාර්යාල වලට පිරෙව්වා. සක්කිලි පවුලේ නන්දි /මයින /බැසිල් මුන් තුන් දෙනා අතේ තමයි මූලය බලය වැඩිපුර තිබුණේ
අනිත් එක මේ රාජපස්ස පවුලේ සෙට් එක උගත්කම මත මේ තනතුරු ගත්තානම් මිනිස්සු ලොකුවට මේ ගැන කියන්න එන්නේ නෑ. වැඩේ තිබුණේ මුළු පවුලේම නුගත් සෙට් එක රටේ ඉහළම තනතුරු බෙදාගෙන රට කාලා බංකොලොත් කරපු එක
