නොදකින ඇත්ත

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හවස් වරුවේ ගොඩ උනා මo
    කඩය වෙත වැඩ ඇරී එන විට
    දැම්ම රීලෝඩයක් පනහක
    මුහුණු පොත තුල ගෙවා දමනට

    මාත් එක්කම කඩේ ඇතුලට
    ආව අත්තම්මා කෙනෙක්, තම
    මුණුපුරාගෙන් අතින් අල්ලන්
    ලූණු, තුනපහ ගන්න වෙන්නැති

    "පාන් එකකින් බාගයක් මට
    කපල දෙන්නකො සුනිල් ලමයෝ"

    හැරිල බැලුවේ මමත් ඇය දෙස
    ඇහුන වැරදිද කියල කිවු දෙය
    බලo හිටියෙමි කඩේ කොල්ලා
    ඇයට ගනුදෙනු කරන පිළිවෙල

    රාක්කය උඩ තිබ්බ පිහියක්
    පුටුව තියලා නැගල ගත්තා
    රාත්තල හරි මැදින් කපලා
    බාගයක් මල්ලකට දැම්මා

    "දෙන්න රුපියල් තිහක් නෝනා"
    දුන්නෙ කොල්ලා මල්ල ඇය වෙත
    මෙන්න ගන්නැයි මුදල ගෙවමින්
    යන්න හැරුනා මහලු කුදු කත

    ආත්තම්මේ අන්න අර අර
    මුණුපුරා මිත්තණිය අත ඇද
    සිගිති මොලකැටි දබරගැලිල්ලක්
    එල්ල කෙරුවා ලොසින්ජර වෙත

    ඒත් ඒ බව ගනන් නොගෙනම
    නික්මුනා ඇය හනික කඩයෙන්
    මුණුපුරාගේ පිපුනු සුදු වත
    පර වෙනා හැටි දුටිමි සැනෙකින්

    ඇවිත් බැලුවා මමත් එලියට
    පයට දිරි දී ඔවුන් යන දෙස
    පාන් බාගෙන් පිරිමහන්නේ
    කොහොම දැයි අදහන්න නොහැකිව

    "දෙන්න ඩන්හිල් එකක් කොල්ලෝ"
    රoජි අයියගෙ හඩක් ඇහුනා
    කටින් සුදු දුම් වලලු පිට කර
    යතුරු පැදියට අවුත් නැගුනා

    එකෙක් ගිනියම් කරයි පනහක්
    තාර ගුලි පෙනහැල්ලෙ තවරන
    තව එකෙක් දිය කරයි පනහක්
    චැට් කරo පෙම් රැල්ලෙ කිමිදෙන


    සිටින මොහොතේ සතුට සොයනා
    මවැනි කෙලිලොල් පිරිස අතරේ

    කුසට අහරක් සොයනු නොහැකිව
    අන්ත අසරන දනන් වැලපේ


    "මොකද රිප්ලයි කලේ නැත්තේ?"
    "නෑ සුදූ, මගෙ හිතට හරි නෑ."


    ඉස්සුවේ FB එකෙන්
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සිටින මොහොතේ සතුට සොයනා
    මවැනි කෙලිලොල් පිරිස අතරේ

    කුසට අහරක් සොයනු නොහැකිව
    අන්ත අසරන දනන් වැලපේ

    මේ ආත්මේ දුන්නොත් තමා අපිට ඊළඟ ආත්මේ ලැබෙන්නෙ
    ඒක නිසා "අයියෝ මට කෝටියක් තිබ්බා නම් අරම කරනවා... මෙහෙම දෙනවා" කියලා නොහිතා අතේ තියෙන ගානෙන් පින් කරන්න ඕන ;)
     
    • Like
    Reactions: $Gangster$

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ආත්මේ දුන්නොත් තමා අපිට ඊළඟ ආත්මේ ලැබෙන්නෙ
    ඒක නිසා "අයියෝ මට කෝටියක් තිබ්බා නම් අරම කරනවා... මෙහෙම දෙනවා" කියලා නොහිතා අතේ තියෙන ගානෙන් පින් කරන්න ඕන ;)

    :yes::yes:
     
    • Like
    Reactions: $Gangster$

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ ආත්මේ දුන්නොත් තමා අපිට ඊළඟ ආත්මේ ලැබෙන්නෙ
    ඒක නිසා "අයියෝ මට කෝටියක් තිබ්බා නම් අරම කරනවා... මෙහෙම දෙනවා" කියලා නොහිතා අතේ තියෙන ගානෙන් පින් කරන්න ඕන ;)
    :yes::yes::yes:
     
    • Like
    Reactions: $Gangster$

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    reputation_balance.gif

    නොදකින ඇත්ත 03-07-2017 10:00 AM patta wesi puke arinna one ubata gedarata ma awilla . katata dila hutte hila hama yanna gahanna one ubata
     
    • Like
    Reactions: udinuka and KingCM

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    yatharthaya:(:(

    ow bn :(

    මේ ආත්මේ දුන්නොත් තමා අපිට ඊළඟ ආත්මේ ලැබෙන්නෙ
    ඒක නිසා "අයියෝ මට කෝටියක් තිබ්බා නම් අරම කරනවා... මෙහෙම දෙනවා" කියලා නොහිතා අතේ තියෙන ගානෙන් පින් කරන්න ඕන ;)

    aniwa bn.. :yes:

    Sampoornayenma ape wiyadam pilibandawa newatha wimasa beliya yuthui...

    :yes::yes:






    Its justb the way things are. Different people have different needs. Some could afford them but some cant.

    :yes::yes:

     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Last edited: